VLC Media Player එකෙන් Youtube Online බලමු
අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.
ඒත් එහෙම බලනකොට අපිට VLC Player එකෙන් බලනවා වගේ එක එක Options Use කරන්න ලැබෙන්නෙ නෑ.ඒ නිසා මම නම් නිතරම Online Videos බලන්න Use කරන්නෙත් VLC එකම තමයි.
මේක කරන්න නම් මුලින්ම ඔයාට බලන්න ඕන Video එකේ Link එක (URL එක) Copy කරගන්න ඕන.අවුල් වගේ නම් පහල රූපෙ බලන්න.
දැන් ඔයාගෙ VLC එක Open කරල Ctrl එක ඔබාගෙනම N එක ඔබන්න. ( Ctrl+N )
එතකොට පහල රූපයේ තියෙනවා වගේ Window එකක් Open වෙයි.ඒකෙ තියෙන Text Box එකේ කලින් Copy කරගත්ත Video එකේ URL එක Paste කරන්න.
ඊට පස්සෙ පහල තියෙන Play කියන Button එක Click කරන්න.ඔන්න දැන් වැඩේ හරි.දැන් ඉතින් තියෙන්නෙ මේ වගේ ලස්සනට Video එක බලන්න.
මේ Post එකෙන් ප්‍රයෝජනයක් උනා නම් ඒ ගැන ඔබගේ අදහස Comment කරන්නත් අමතක කරන්න එපා.

aragaththe softwarelanthaya blog eken