උඹල කරන දේ හොඳයි..ඒත් ඔයිට වඩා වටිනවා ක්ලිනික් එන ලෙඩ්ඩුන්ට රුපියල් පන්සිය ගානෙ හරි ලියුම් කවරෙක දාලා දෙන්න පුළුවන් නම් බහුතරයක් මිනිස්සු එන්නෙ කටුවාවල බස් එකේ ඒ කියන්නෙ පාරෙ බස්වල ඇවිල්ලා..ගොඩක් උන් ඇපල් ගෙඩියයි දෙළුම් ගෙඩියයි ඩ්‍රැගන් ෆෘට් කොමඩු වගේ දෙනවා..ඒත් ඒ මිනිස්සුන් දහ අතේ ණය වෙලා ඉන්න...