ඔවු මාත් ඒවා දැකලා තියනවා. සාමාන්‍ය වෙරළු ගෙඩියෙ හැඩේම තියන නිල් පාට ඒවා
ඔය බෝල හැඩේ කොලපාට වෙරලූ අපේ පැත්තෙ තියනවා, ඒවට කියන්නෙ ගල් වෙරලූ කියලා.
ඒවයෙ ඇටෙත් ඔය වීඩියෝ එකේ තියන ඒවා වගේම තමයි. අපේ පැත්තෙ නම් වුවුල්ලු ගෙනත් දානවා ගස් යට එහෙම. පොඩි කාලෙ ගනන් කරන්න එහෙමත් ඔය ඇට එකතු කරලා තියනවා මම.
මිනිස්සු කන්නෙ නැහැ ඒවා. ඒවත් පට්ටම කහට රහයි. මේ තියෙන්නෙ ඒ ගල් වෙරළු කියන ඒවයෙ නිල්පාට ජාතියක් වෙන්න ඇති.