1. inranasingha

    බත්තරමුල්ලේ සුහුරුපායට යන්නේ කොහොමද ?

    uba kalutharin mathugama baththara mulle ena bus eke enna. nethnam japure hospital ena bus eke enna eka kattak.thawa bus ekak yanna ona http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=si
  2. inranasingha

    Airplane take off from katunayaka airport

    Godayanta Magic!!
  3. inranasingha

    Passport එකට ෆොටෝ ගන්න හෙල්ප්

    ඔෆිස් එකේ යට තට්ටුවෙ තියන තැනින් ගන්න වෙල්ෆෙයාර්..ඒ ගමන්ම වීසාවලටත් ගනින් අද හෙට රටකට යනවනම්...එලියෙන් ගන්න එපා පට්ට ගනන්..ඔන්ලයින් සිස්ටම් එකක් තියන්නෙ... ඕන රෙද්දක් ඇඳන් පළයන් එතන තියනවා ටයි කෝට් ෆ්‍රී....
  4. inranasingha

    කේමදාස

    link not working bro
  5. inranasingha

    CHANUX Bro

    කොපි කරන්න හරි පොඩි හැකියාවක් තියන්න ඕන...මේකෙ වැඩි හරියක් උන් දන්නෙ අනුන්ට ඉරිසියාකරන්න විතරයි.. උගේ පඩ ෂෝ තමයි..ඒත් ඌ අළුතින් හිතලා කොපිකරලා හරියමක් කරා...මේකෙ වැඩිහරියක් ඉන්නෙ අම්මගෙන් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් දාගෙන මොකක් හරි කුණුහරුප ත්‍රෙඩ් එකක් දාලා පොරවල් වෙන්න දගලන ඉන්ටර්නෙට් කාලකන්නි...
  6. inranasingha

    SINHALA MOVIES

    maharagama innawa nam mama dennam
  7. inranasingha

    Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැ‍ඩේ..

    meka balalawath igena ganin 1:20mts https://www.youtube.com/watch?v=lVjPzjGN_RE&t=108s
  8. inranasingha

    සිරිපාදේ...

    අවාරෙ ශ්‍රීපාදෙ කරුණාකරන්න පුරුදු කලේ අර ජැක්සන් කියන පොන්නයා.. ඌ කතෝලිකයෙක්නෙ.. අපේ අවාරෙ කියන්නෙ සත්තුන්ගෙ වාරෙ ඒ පරිසර පද්දතියට කරන අසාධාරණයක්...
  9. inranasingha

    වඩදිය_ඇතිවන්නේ

    prof Nalin author. :)
  10. inranasingha

    Rata Yaddi... ✈️

    HAND LUGGAGE ONLY. POWERBANK LAPTOP BATTERY BAND FROM CABIN LUGGAGE.
  11. inranasingha

    යථාරූප බෙනරගම මේ ගැන මොකද කියන්නෙ...

    යථාරූප බෙනරගම මේ ගැන මොකද කියන්නෙ... හේතුවාදීන් පචවේ..... PponStB_63g
  12. inranasingha

    ගාල්ලෙ සීන් එක මොකක්ද?

    බදියුදීන් විල්පත්තුව කපලා මුස්ලිම් ගම්මාන හදන එකත් දැම්මනම් තවත් ලස්සනයු මේ වීඩියෝ එක...
  13. inranasingha

    Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැ‍ඩේ..

    වැගන් ආර් කියන්නෙ හොර හයිබ්‍රිඩ් එකක් දන්නෝ දනිති 12 වෝල්ට් බැටරියකින් කොහොමද එන්ජින් එකක් කරකවන්නෙ.. මේ හොර හයිබ්‍රිඩ් එකට අහුවෙන්න එපා...ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අන්තිමයි...
  14. inranasingha

    රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

    මේ රටට සේවය කරන්න තියන ආදරේටම නෙවෙයි ඔවුන් මෙහේ රැදෙන්නෙ ටැක්ස් ගෙවන්න ඕනෙ නෑ...ළමයට හොඳ පාසලක් ලැබෙනවා කොටින්ම හොඳ පැකේජ් එකක් තියනවා...මේ රටේ රෝගීන්ට වෙන අසාධාරණ වලට නීතිමය පියවර ගන්න බැහැ...කොටින්ම වගකීමක් නෑ..බොරු හයිරාකි එකක් මේන්ටේන් කරනවා....

    No contents