මුලින්ම කියන්න ඕන මම ගාල්ල දිස්ත්‍රික්කෙ හද්ද ගොඩෙ කන්නලිය කිට්ටුව හැදුනු කොල්ලෙක්..අපේ අම්ම ගෙදර තිබුනු දළු ටික කඩලා මදි ටිකට කුලී වැඩ කරලා තමයි අපිව ඒකියන්නෙ මාවයි අක්කලා දෙන්නයි කැම්පස් එව්වෙ..අම්මට මලපොතේ අකුරක් බැහැ හැබැයි ඇය බුද්ධිමත්... අද අපි තුන් දෙනාමරජයේ රැකියා කරනවා..
ඒ නිදහස්...