⛔️Mrs Earth 2023 ජාත්‍යන්තර කිරුළ ශ්‍රී ලංකාවට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    • Mrs Earth 2023 ජාත්‍යන්තර කිරුළ ශ්‍රී ලංකාවට

    mrs-earth-jpg-696x392.jpg


    පිලිපීනයේ මැනිලා නුවර පැවැති Mrs Earth 2023 ජාත්‍යන්තර තරගයේ කිරුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සශ්මි දිසානායක ජයග්‍රහණය කර තිබෙනවා.
    Mrs Earth International කිරුළ ජයග්‍රහණයට අමතරව සශ්මි දිසානායක විසින් Mrs Earth Best in Catwalk, Mrs Earth Overall Best in Gown, Mrs Earth Overall Best In Resort wear, Mrs Earth Best In Talent යන අනු තරගාවලි සියල්ලම ජයග්‍රහණය කරනු ලැබුවා.
    Mrs Earth Sri Lanka 2023 තරගයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර වන අතර ඇයගේ පුහුණුකරු, ලෙස රුක්මල් සේනානායක කටයුතු කර තිබෙනවා.
    Mrs Earth 2023 තරඟාවලියට පිලිපීනය, ජපානය, ඇමරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර්, සිංගප්පූරුව, නයිජීරියාව ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් තරඟකාරියන් එක්ව සිටියා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    මේක දැකපු ප්‍රකෝටිපති, සල්ලි බලය තියෙන ටාරක F (@tharakaf ) මුනින්ද්‍රයා තමන්ගේ සල්ලි බලයෙන් මෙයාව ගහන්න බලන් ඉන්න විදිහ :lol:

    fetchimage

    Pako Mrs Earth 2023 🤦‍♂️🤦‍♂️.
    Mrs kiyana ekey theruma hoyala balapan talks denna kalin 🤭

     
    • Like
    Reactions: Dead Cupid

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    • Mrs Earth 2023 ජාත්‍යන්තර කිරුළ ශ්‍රී ලංකාවට

    mrs-earth-jpg-696x392.jpg


    Mrs Earth Overall Best In Resort wear

    How this can be happen when there are competitors from america and latin american countries. Sometime she might be a hela kula kanthawak.