ඔව් ඒ වුනාට මචන් එහෙම ශෝට්කට් ගහනවා හරි අඩුයි බන් වැඩ වල...මොකද නොදන්න ශෝට් කට් ගැහුවා වගේ නෙමෙයි කෙල වුනොත් ඒකේ බර පැන දරන්න වෙන්නේ කියන ජූනියර් එකාට නෙමෙයි...ඒක ඕකේ කියපු සීනියර් එකාටයි..
අනිත් එක සමහර වෙලාවට පට්ටම සිරා, මේක මෙහෙම කරානම් මාර ලේසිනේ මූට පිස්සුද මෙහෙම කරන්නේ වගේ දේවල් හිතෙනවා...