එතනත් තියෙනවා තව ගොඩක් තැන් වල translation අවුල් නම් තියෙනවා...ඒ නිසා තමයි කියන්නේ බයිබලය self interpret කරන්න යන්න එපා කියල..scholars ල ඉන්නවා,,,උන් හෙබ්‍රෙව් බාෂාව, තව ඒ වගේ අලගිය මුලගිය තැන් හොයන උන් ඉන්නවා..උන් තමයි තරමක් දුරට හරි ඕක හරියට දන්නේ...කොහොමත් සිංහල බයිබලය translation කරන්න...