mokakda waradi?
ඕකට කියන්නේ Omnipotence paradox කියල..ඔය හෙන සිරා ප්‍රශ්නයක් නෙමෙයි..සැහෙන්න පරණ ප්‍රශ්නයක්...ඕකෙන් කොර වෙලත් නැහැ, ඕකට උත්තරයකුත් නැහැ...
මොකද ඔතන ලොජික් එකේ අවුලක් තියනවා...සර්වබලදාරි නම්, දෙවියන්ට උස්සන්න බැරි ගලක් පවතින්න විදිහක් නැහැ...(තාර්කිකව වලංගු වෙන්න ඕනේ..එක ඔය...