උඹ ඔය පෝස්ට් එක දාලා කරේ සුළු පටු සේවයක් නෙවෙයි ඔය බෑන් වෙච්ච ෆේක් අයිඩී කාරයාගේ වැඩක් මොකද උන් බයයි මිනිස්සු රට ගැන හිතනවට උන්ට ඕනේ රටට හෙණ හත ගහලා හරි ජනාධිපති තනතුර දැනට දරණ කෙනාට වින්නැහියක් වෙලා තමන්ගෙ කෙරුවොන්ට බලයට එන්න ලැබෙන එක හිතට එන ආවේගයට ආයිත් වචන පාවිච්චි කරන්න එපා මචන් මේ පාරනම්...