ආදරය මනරම් වතුරකී
බී.... පිපාසාවෙන් මත් වෙතී
සොඳුරු මත් බව නිම්නැතී
මලක් ලඟ මා බඹරෙකී
මැරෙන තුරු මත්වී සිටී
මා ආදරෙන් නැහැවී තෙමී
රෑ දවල් බොහො කල් ගත වෙතී
ඒ ආදරෙන් මා නිදි නැතී
එහි මා නොදන්නා අරුතකි
එ අරුත කිම මා,, දන්නැතී
කිම ආදරේ මා හිත ඇතී
මට කියා ගන්නට බැරි හැටී
දුක උරුමවිය මා නෙත්...