ආදරය මනරම් වතුරකී
බී.... පිපාසාවෙන් මත් වෙතී
සොඳුරු මත් බව නිම්නැතී
මලක් ලඟ මා බඹරෙකී
මැරෙන තුරු මත්වී සිටී
මා ආදරෙන් නැහැවී තෙමී
රෑ දවල් බොහො කල් ගත වෙතී
ඒ ආදරෙන් මා නිදි නැතී
එහි මා නොදන්නා අරුතකි
එ අරුත කිම මා,, දන්නැතී
කිම ආදරේ මා හිත ඇතී
මට කියා ගන්නට බැරි හැටී
දුක උරුමවිය මා නෙත් තෙමී
එය කියාගන්නට නොහැකි වී
මා සෙවු ආදරේ ඔබ වෙති
මා සොයන විට ඔබ ලොව නැතී
දුකකි එය, මේ ලොව ඇතී
සන්සාරයේ මා පැතු හැටී
ඔබ ගිය මගේ මා දැන් එතී
තව ටික කලයි මා ලන්වෙති
ජීවිතේ මට උගුලකි
ඔබ නැතුව මා මෙහි දුක්විඳී
ගැලෙවි මින් මට යා හෙකී
මග කියන් මට එහි එන හැටී
මට කියා දෙන්නට වෙන්නැතී
ඔබ එවුවෙ ඔය සුදු මල්පෙති..
රන් ඔබ දකින්නට මම එතී
ඔබ එවූ මල් පෙති පරවෙතී..........
බී.... පිපාසාවෙන් මත් වෙතී
සොඳුරු මත් බව නිම්නැතී
මලක් ලඟ මා බඹරෙකී
මැරෙන තුරු මත්වී සිටී
මා ආදරෙන් නැහැවී තෙමී
රෑ දවල් බොහො කල් ගත වෙතී
ඒ ආදරෙන් මා නිදි නැතී
එහි මා නොදන්නා අරුතකි
එ අරුත කිම මා,, දන්නැතී
කිම ආදරේ මා හිත ඇතී
මට කියා ගන්නට බැරි හැටී
දුක උරුමවිය මා නෙත් තෙමී
එය කියාගන්නට නොහැකි වී
මා සෙවු ආදරේ ඔබ වෙති
මා සොයන විට ඔබ ලොව නැතී
දුකකි එය, මේ ලොව ඇතී
සන්සාරයේ මා පැතු හැටී
ඔබ ගිය මගේ මා දැන් එතී
තව ටික කලයි මා ලන්වෙති
ජීවිතේ මට උගුලකි
ඔබ නැතුව මා මෙහි දුක්විඳී
ගැලෙවි මින් මට යා හෙකී
මග කියන් මට එහි එන හැටී
මට කියා දෙන්නට වෙන්නැතී
ඔබ එවුවෙ ඔය සුදු මල්පෙති..
රන් ඔබ දකින්නට මම එතී
ඔබ එවූ මල් පෙති පරවෙතී..........