ධම්මපදයෙන් අපේ දිවියට - 6,7
෴ යමක වග්ග ෴
සිත විනිවිද යන රාගය
නන්ද තෙරුන් වහන්සේ (ගාථා අංක 13,14)
෴෴
❝භාවනාවෙහි නො වැඩුන සිත තුළ රගය විනිවිද යයි.❞
෴෴
යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමති විජ්ඣති
එවං අභාවිතං චිත්තං
රාගෝ සමති විජ්ඣති
෴෴
අදහස : මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන්...