1. Android help please?

    උඹ කස්ටම් රොම් ගහන්න එපා. ඔය පෝං එක ඔය විදියටම තියාගනිං :rofl:
  2. සිංහල Old Hits බාගන්න දෙන සයිට් වල නීතිමය පැත්ත

    අලුත් නන්ස්ටොප් ටිකක් දාපංකො අප් කරලා. :D දැං නන්ස්ටොප් ගහන්නෙ නැද්ද බං බෑන්ඩ් වලින්. අපි ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ නන්ස්ටොප් ටිකමනෙ තියෙන්නෙ තාම :baffled:
  3. සිංහල Old Hits බාගන්න දෙන සයිට් වල නීතිමය පැත්ත

    උඹෙ ටෝක් විතරයි වැඩ නෑ. කාලයක් ලොරි ටෝක් දුන්නා නේද සිංහල සිංදු ඇල්බම් අප්ලෝඩ් කරලා දානවා කියලා කෝ දැම්මද? :lol:
  4. Android උදව්වක්

    ඉඟුරු පාං බම්ප් :(
  5. help ekak ona

    ලක්ස 40ක්? 50ට විතර KDH එකක් ගන්න පුලුවන්නෙ :dull:
  6. රනිල් කියන්නේ බොරු ද?

    http://www.thehindu.com/news/international/sri-lanka-will-never-sign-cepa-with-india-pm-wickremesinghe/article7966271.ece
  7. රනිල් කියන්නේ බොරු ද?

    දිනේ බලපං බයියො :lol: 16 Sep, 2015
  8. D-Link WiFi Router

    http://bfy.tw/3FNx
  9. STC mega sale- tools,hand tools,power tools

    cordless screwdriver 2T විතර Chain block වල ගනං දාපංකො. බ්‍රෑන්ඩ් මොනාද? :)
  10. Air Bus 380 එකතැන Landing කරන්න පුලුවන්ද? crosswind landingකියන්නෙ මොකක&#353

    එකතැන ලෑන්ඩ් කරන්න බෑ ඔය වීඩියෝ ගහල තියන ඈංගල් එක අනුව එක තැන ලෑන්ඩ් කරනවා වගේ පේන්නෙ. Crosswind කියන්නෙ Runway එකට perpendicularly හුලං හමන එක. ඒ අවස්ථාවක Land කරන එකට කියන්නෙ crosswind landing කියලා.
  11. ~|Ruwan Hettiarachchi Nonstop Mix|~

    පට්ට :)
  12. ::::Cool Ebay Gadgets III::::

    රීවිවු ඒකක් දාන්නකාෙ අංකල් :D
  13. Wi Fi Repeater

    :lol: ඒකත් මරු අයිඩියා එක. :P

    No contents