කුද්දටි ගැනද උඹ කියන්නෙ? :eek:
කුද්දටි ඉදිමාලා නම් වැඩේ බරපතලයි. කැන්සර් එකක් උඩු දුවපුවහම ඇඟේ ප්‍රතිෂක්තීකරණ පද්ධතියෙන් ඒක මැඩ පවත්වන්න ට්‍රයි කරද්දි තමා ඔය කුද්දටි ඉදිමෙන්නෙ. ඔය අවස්ථාවෙ කැන්සර් එකක් කියලා හොයාගත්තත් වැඩක් නෑ :dull:
වෙන ලෙඩ වලටත් කුද්දටි ඉදිමෙනවා. දොස්තර කෙනෙක් හම්බවෙයං :)