අඩුවට රෙන්ට කාර් එකක්
මචන්,
මට කතරගම ගිහින් එන්න self-drive කාර් එකක් ඕන වෙලා තියෙනවා. දවස් දෙකක් වගේ. අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්නෝ. ඇල්ටො හෝ ඒ වගේ පොඩි වාහනයක් තමා ඕන. දවසට රු 3000ක් උනත් කමක් නෑ. හැබැයි අර දවසට යන්න පුලුවන් කිමි100 වගේ ලිමිට් නැති එකක්. පෙට්රල් ගැහුවා ගියා වගේ...