1. radiax

    -|| SLT Broadband Terabyte Data Packages ||-

    Singapore return ticket- 25000rs internet (1000mbps unlimited) - 3500max hotel for 3days - 15000rs fun activities - 14500rs Total: 58,000 hama masema travel karanna puluwan
  2. radiax

    Sampath Amex Card

    :yes::yes:
  3. radiax

    Unlimited Bandwidth සමඟ Shared Hosting

    පාඩුයිනෙ බන්.දැන් බලගන් ගිගා10 එක අවු.11,000ක්. ඒත් ලෝකෙ විශාලම සමාගම් දෙනවා අවු.10000ට අඩුවෙන්. මේදවස් වල ගත්තොත් 6000ට අඩුවෙන් ගන්න පුලුවන්. ඉතින් ඇයි කෙනෙක් උබෙන් ගන්නෙ? උබ කරන්නෙ එක්කො රීසෙලින් එහෙමත් නැත්නම් කොහෙන් හරි සර්වර් එකක් අරන්. උබේම කියල රිසෝසස් නෑනේ.
  4. radiax

    Honeymoon Help

    kithulkanda patta.api giya
  5. radiax

    සුප්‍රසිද්ධ නගර වල පෙර හා පසු රූප..

    හොඳ වෙලාවට ඩුබායි ගොඩ නැගෙනකොට ලන්කාවෙ වගෙ උන් හිට්යෙ නැත්තෙ.එහෙම උනා නම් යටිගිරියෙන් කෑ ගහයි කාන්තාරල මොකඩ බිල්ඩින්ග් ගහනවද අරව මේවා කියලා. හම්බන්තොටට කලා වගේ.
  6. radiax

    වෙනස_සැපයිද

    කවුරු මොනා කිව්වත් හම්බුකරන උන් විදියට සහ පවුල් කන උන් විදියට කලින්ට වඩා වියදම සැරයි.ඔය අඩු කලා කිව්ව කිසි දෙයකින් වාසියක් වෙලා නෑ.කොටින්ම උදේට,දවල්ට කන කෑම එකත් වැඩි වෙලා. අපිට උන් හිටියත් එකයි මුන් හිටියත් එකයි.ඉන්න එවුන් ජීවන වියදම අඩු කරන්න ඕනේ:(
  7. radiax

    Sampath Amex Card

    බය නැතිව ගනින්. පට්ට කාඩ් එක.බොරු ගැහිලි නෑ. ඔෆර්ස් ගොඩක් එනවා.අර එකෙක් කිව්ව වගේ හයි ක්ලාස් ඒව නම් අඩුයි.තව ඕනෙ නම් උබට ගෙවන්න දෙන්නෙ නැති දෙයක් උනත් කාඩ් එකෙන් ගෙවල උන්ට කියලා ග්වන්න හදා ගන්න පුලුවන්.හැබැයි ටිකක් කල් යයි විශ්වාසය ගොඩ නැගෙන්න. උබට කෙලින්ම ගෝල්ඩ් දෙයිද කියන්න නම් දන්නෙ නෑ...
  8. radiax

    Sampath Amex Card

    lol yako T&C balapan.cash back 5% denna only 4 months:lol: eta passe upto 30k - 0.5% 30k-100k- 1%
  9. radiax

    මංතීරු නීතිය

    danna ekek hariyata therum karala dipanko bike yanna one kohomada kiyala.me labbe kisi thanaka hoya ganna nane
  10. radiax

    Sampath Amex Card

    Arcade ekata gihin card eka collect kara ganna.ethakota 2500 refund karanawa. therumak nane ban 2500per year gewala anith card eke credit limit eka use karana eka.anika monthly wedima 30k spend wei. e kiyanne cashback 150rs. 2500/12=208 :P ehema baluwath padui dan CC walata stamp duty nedda...
  11. radiax

    Sampath Amex Card

    mama amex card eka cancel karanawa ban.
  12. radiax

    Sampath Amex Card

    http://www.sampath.lk/en/personal/cards/everyday-credit-card :lol: mamath illagenama kewa:lol:
  13. radiax

    Sampath Amex Card

    For a monthly spend of up to Rs. 29,999/- --> 0.5% “Cash Back” for ex: if you spend 29,999 you will get 150LKR at the end of the month but you will pay 450LKR as stamp duty for the same amount.
  14. radiax

    Sampath Amex Card

    වැඩක් නෑ වගේ බන්. මම හිතුවෙ උන් මට අලුත් කාඩ් එකට වෙනම ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙයි කියලා:angry:
  15. radiax

    Sampath Amex Card

    අපිට හෙන සැලකිලි බන්.:Pසතියකට කලින් ඇප්ලයි කොලේ.පෙරේද විශ්ව එකෙ පෙන්නුව. කාඩ් එක අතට ආවෙ නෑ තාම. ආකේඩ් එන්න කිව්ව,මම බෑ කිව්ව, එහෙනම් බෑන්ක් එකට එවන්නම් කිව්වා:lol: කොහොම නමුත් ගන්න කලින් ඔය මම කිව්ව ඒව අහල බලල ගනින්:sorry:
  16. radiax

    Sampath Amex Card

    මම ඕක ගත්තා.කොලේ වහල ගැහිල්ලක්ද කොහෙද බන්. මගෙ තිබ්බ කාර්ඩ් එකට ලින්ක් කරලා දැන්. දැන් කාඩ් දෙකෙන් මොකෙන් ගත්තත් කලින් කාඩ් එකෙ ලිමිට් එකෙන් යන්නෙ. ඒ මදිවට උන් නිකන් දෙනව කියල මැසේජ් ගහල ඔන්න ඊයෙ 2500ක් කපල ඇනුවල් ෆී කියලා
  17. radiax

    Black Friday & Cyber Monday Deals

    webhosting deals thiyenawa nam post karanno

    No contents