බයික් ඩිජිටල් මීටර්
මචන් මගේ බයික් එක අව්වෙම තියලා ඩිජිටල් මීටර් එකේ ඉලක්කන්, අකුරු මැකිලා ගිහින්. ආපහු ඒක හදාගන්න ක්‍රමයක් තියෙනවද? මීටරේ හොදට වැඩ ඉලක්කන් පේන්නේ නෑ.හැබැයි පැත්තට බැලුවම යන්තම් පේනවා. මම දැක්ක කාලෙකට කලින් බුකියෙ කොල්ලෙක් ඕවා හදනවා. දැන් හොයා ගන්න බෑනේ.
දන්න කෙනෙක් කුදව්වක්...