හාඩ් එක මැරුනා.

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Podi Silva - පොඩි සිල්වා;19334340 said:
    මේක කරපන්
    ඒත් හාඩ් එක දුවන්නෙ නැත්තම් වැඩක් නැති වෙයි

    ට්‍රයි කලා මචන්.. මෙන්න රිසල්ට් එක..

    Untitled.jpg
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Podi Silva - පොඩි සිල්වා;19334491 said:
    උබ cmd එකේ ගැහුවද හරියට
    ඒකෙ ස්ක්‍රීන් ශොට් එකක් දාපන්
    හාඩ් එක දුවනව ද

    Untitled.jpg
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බය හිතෙන කතා කියන්න එපා මචන්..:sorry::sorry: මේක රිකවර් කර ගන්න බැරි උනොත් නම් පුතේ ලොකු අමාරුවක තමා වැටෙන්නෙ.. ෆුල් ට්‍රයි කරනව ඩේට ටික ගන්න. Trancedent රේටින්ස් නම් හොදයි..

    පාටිෂන්ස් දෙකක්ද කොහෙද රෙකවර් කරගත්ත කොහොමද මන්ද..කාටවත් දුන්නේ නම් නැහැ රිකවර් කරන්න..උඹ කාටහරි දීපන් මචන් එතකොට කරල දෙයි..සෙන්සිටිව් ඩේට මුකුත් නැතුව ඇති කියල හිතනවා...

    අර chdsk scene එක කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ගහපන් මචන්
     
    Last edited:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    පාටිෂන්ස් දෙකක්ද කොහෙද රෙකවර් කරගත්ත කොහොමද මන්ද..කාටවත් දුන්නේ නම් නැහැ රිකවර් කරන්න..උඹ කාටහරි දීපන් මචන් එතකොට කරල දෙයි..සෙන්සිටිව් ඩේට මුකුත් නැතුව ඇති කියල හිතනවා...

    සෙන්සිටිව් ඩේට නම් නැහැ.. ඔෆිස් එකෙ ඩොකියුමන්ට් තමා.. පොඩි සිල්වා මහත්තයගෙ සිස්ටම් එක ට්‍රයි කරනව..
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Podi Silva - පොඩි සිල්වා;19335289 said:
    මොකෝ උනේ

    හරි ගියේ නැහැ මචන්.. කොහාට හරි උස්සන් යන්න වේ වගේ.. :(:( දන්න තැනක් තියෙනවනම් කියපන් මචන්.. ගොඩක් පින්..
     
    තාම හදා ගත්තෙ නෑ මචන්..

    Untitled.jpg

    මන් අහ්න්නේ බන්
    හාඩ් එක දුවනවා දැනෙනව ද

    My Computer එකේ කොහොමද පෙන්නන්නේ

    අර Command එක කොහොමද රන් කලේ
    මොකද්ද ආවේ ඒකට
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Podi Silva - පොඩි සිල්වා;19335587 said:
    මන් අහ්න්නේ බන්
    හාඩ් එක දුවනවා දැනෙනව ද

    My Computer එකේ කොහොමද පෙන්නන්නේ

    අර Command එක කොහොමද රන් කලේ
    මොකද්ද ආවේ ඒකට

    හාඩ් එක රන් වෙනව වගේ දැනෙනව.. පොඩි හම් එකක් එනව.. ම්ම්ම් වගේ..

    කෝඩ් රන් කලාම මෙහෙම තමා එන්නෙ..

    Untitled.jpg


    My computer එකේ පෙන්නන්නෙ මේ වගේ..

    Untitled.jpg