සිරා කතාව.. අවුරුදු 2ක් ජිම් එකට පලයන් කෙල්ලෙක් නැති වුනත් ඇග හැදිල කියල පට්ට සතුටක් එයි.
මමත් කෙට්ටුයි බන්. මට ජිම් යන්න සල්ලි නෑ මම සිමින්ති වලින් පඩි වගේ හදල යකඩ බටේ කින් බාර් එකක් හදල සෙල්ලම් කරන්නෙ. එච්චර මහත නෑ. එත් අත,පපුව ටිකක් ඇවිල්ල. ඒ දකිද්දි මාර සතුටුයි.ඉතින් ජිම් ගියොත්...