gaththu link ehema thiyenam deepanko machan![]()
Link eka nm den. Ne kollo. Sorry. Kaalekin ebay giyeth ne
gaththu link ehema thiyenam deepanko machan![]()
Owa shaver neme trimmer ban. ekai.ඕවයින් හොඳට කැපෙන්නෙ නෑ. කටු කටු වගේ ඉතුරු වෙනව
මේ ෆොටෝ එකේ තියන එකම තියනවා මගේ ලග කිසි අවුලක් නැ එලට වැඩ
![]()
පුද්ගලිකව ඔය ebay තියන ඒවා ගැන පැහැදීමක් නම් නැහැ
ඔය වගේ දේවල් එක සැරයයි නේ සල්ලි වියදම් කරන්නෙ ඒක නිසා හොද බ්‍රෑන්ඩඩ් එකක් ගන්න කියලා තමයි මම නම් කියන්නෙ
මම ලග තියනවා පිලිප්ස් එකක් 9500ක් උනා දිනපාල එකේ එක නම් පට්ටම සිරා

mchan konde kapannai rawla kapannai dekatama current ekata gahana saloon wala tiyanwa wage samanen hoda ekak gana danna kawruari wistarayak diyanko
mama gatta meka matnam shpe bn smooth and shpe eka trim wenwa
https://www.laabai.lk/shop/gm590/

මේකනම් 3000 යි බන් පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද?
![]()
ඕවයින් හොඳට කැපෙන්නෙ නෑ. කටු කටු වගේ ඉතුරු වෙනව

මේකනම් 3000 යි බන් පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද?
![]()

ගන්න එපා. බ්‍රෑන්ඩ් නේම් එක විතරයි හොඳ. 

kemei patta, math use krnawa. ebay eken gaththe $11 wage una