Facebook Birthday Wishes Thanking පහසුවෙන්
මගේ උපන් දිනේ තිබුනෙ මේ මාසයේ. යාලුවො නම් ඉන්නෙ 250ක් විතර. සුබ පතුම් ආව 100ක් විතර. :)
හොද නෑති හන්දා හිතුවා හෑමෝටම thank you පාරක් දාන්න.
100 දෙනෙක් කියන්නෙ වෑඩි දෙනෙක් නම් නෙවෙ, එත් වඩේ ලෙසියෙන් කර ගන්න පුලුවන් විදියක් හෙව්වා.
අමාරු වුනේ නෑ...