බෙහෙතක් හොයා....

samruka

Well-known member
  • Jul 6, 2007
    2,900
    515
    113
    Sri Lanka
    එලකිරි වාසීනි, ලොකු උදවුවක් පුලුවන්නම් ඔරිජිනල් මින්ට් කොල ගන්න තැනක් කියනවද? මින්චි නෙවෙයි තරබාරු කම අඩු කර ගන්න ඖශදයක්

    Irish-Mojitos-2.jpg


    Mint Leaves
    menna wiki link eka

    :nerd::nerd::nerd::nerd::nerd:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,963
    4,551
    113
    minchinam polen hari cargills ekakin or arpico eka kin ganin. Mint nam no idea anyway

    bump
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුපර්මාකට් වල බලපන්... සමහර කාගිල්ස් ෂොප් වල තියෙනවා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දිවයිනපුරා පිහිටි ඉරිදා පොලෙන්, කාර්ගීල්ස්, කීල්ස් ෆුඩ්සිටි වලින් දැන් ලබාගත හැක..
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,900
    515
    113
    Sri Lanka
    දිවයිනපුරා පිහිටි ඉරිදා පොලෙන්, කාර්ගීල්ස්, කීල්ස් ෆුඩ්සිටි වලින් දැන් ලබාගත හැක..

    na machan e minchi version eka, mint eka hama tanama hadenne na :( :nerd:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මම දන්න වෙද මහත්තයෙක් කිව්ව කොල්ලු ඇට උදේට කෑවම මසල්ස් හැකිලිලා තරබාරුකම අඩු වෙනව කියලා පොඩ්ඩක් හොයලා බලහන්