~ඇගට දැනෙන නියම~
ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය:D
~සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
ඇන්තනිගේ කම්මල් නියමය:yes:
~ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.
කොවෑක්ගේ න්‍යාය:rolleyes:
වැරදි නම්බරයක්...