~ඇගට දැනෙන නියම~

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ~ඇගට දැනෙන නියම~

    ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය:D
    11612068-car-repair1.jpg

    ~සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.







    ඇන්තනිගේ කම්මල් නියමය:yes:
    nuts-bolts-firstsign.jpg

    ~ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.










    කොවෑක්ගේ න්‍යාය:rolleyes:
    220px-Phone_calls_can_cause_anxiety_in_select_individuals..jpg

    වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.











    කැනන්ගේ කර්මවාදය:angry:
    patch-automobile-tire-800x800.jpg

    අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.










    ඕ බ්‍රයන්ගේ විචලන නියමය:eek:
    W020080114494795378384.jpg

    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.







    බෙල්ගේ නියමය:angry:
    ed272bf0f7203845481a50627259-grande.jpg

    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.








    රූබිගේ සමාසද සිද්ධාන්තය:shocked:
    wtf.png

    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.








    විලොබීගේ නියමය:rofl:
    repair-sewing-machine-lg.jpg

    ඔබ මැෂිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.








    සැඩ්‍රාගේ ජීවමිති නියමය:growl:
    3523222_com_681px_itch_01.jpg

    කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.







    බ්‍රෙඩාගේ නීතිය:confused:
    lonely-man-sitting-down-beside-water-waiting-for-someone-0632.jpg

    සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.






    ඕවන්ගේ නියමය;)
    coffee-cup.jpg

    උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.



    :D:D:D:D:D:D:D:D:D:D:D;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕ බ්‍රයන්ගේ විචලන නියමය:eek:
    W020080114494795378384.jpg

    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.
    බෙල්ගේ නියමය:angry:
    ed272bf0f7203845481a50627259-grande.jpg

    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.
    රූබිගේ සමාසද සිද්ධාන්තය:shocked:
    wtf.png

    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.
    විලොබීගේ නියමය
    :rofl:
    repair-sewing-machine-lg.jpg

    ඔබ මැෂිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.
    පට්ට ඇත්ත මචන් රෙප් ++:D:D:D:D:D