ඔව් 970 GTX එකේ ඔය කේස් එක තියනවා. මේ කාඩ් එකේ 4GB මෙමේරි එක High Priority 3.5 GB සහ Low Priority 0.5 GB කියල කොටස් දෙකකට එවන්නේ. හේතුව තමා ගොඩක් හයි රිසෝසස් ඔනේ ගේම්ස් සහ ඇප්ස් රන් වෙන්නේ නැති වෙලාවට පවර් සේව් කරන්න. 3.5 GB මෙමෙරි බෑන්ඩ්විත් එක 196 GB/S and 0.5GB මෙමෙරි බෑන්ඩ්විත් එක 28...