ගිය සතියේ රිලීස් වුන අලුත්ම එල් ජී ෆෝන් එක LG G4. මේක ගන්න හිතෙන කාරනා :love::love: බොහොම ගොඩක් තියනව වගේම නොගන්න කාරනා කීපයකුත් :oo::oo: තියනවා. ඉස්සරවෙලාම ගන්න හිතෙන කාරනා ගැන කතා කරමු.
ඩිස්ප්ලේ එක
5.5-inch, QHD, 2560 x 1440 ඩිස්ප්ලේ එකක් තමා මේකේ තියෙන්නේ. මෙහෙම කිව්වට මේ ඩිස්ප්ලේ එකේ...