මගී ගුවන්යානා වලට සවුදියෙන් මිසයිල ප්‍රහ
කටාර් ගුවන් යානා තම ගුවන් කලාපයට පිවිසුණොත්, පහර දීමට තමන්ට අයිතියක් ඇතැයි සෞදිය කියයි.
කටාර් රාජ්‍යය සමඟ සබඳකම් නවතා දැමීමෙන් පසු, සෞදිය කටාරයට දන්වා ඇත්තේ සෞදි ගුවන් සීමාවේ ගුවන් යානා පියාසර කිරීමෙන් වළකින ලෙසටය.
කටාරය ඊට කන් නොදී කටයුතු කරන්නේ...