Arjuna called thilangas resignation

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
A protest has been organised against Sri Lanka Cricket (SLC) at the Independence Square tomorrow (16).
The protestors are up in arms against Sri Lanka’s 3-0 defeat to India and are blaming cricket officials.
The protestors say Sri Lanka’s defeat is ‘unacceptable’ and that cricket officials must take responsibility for the humiliation. 
Meanwhile former Sri Lanka captain and Petroleum Resources Development Minister has called for the resignation of SLC President Thilanga Sumathipala.
Sumathipala and his Board are widely criticised for Sri Lanka’s recent failures and public opinion is in favour of his resignation.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තිලන්ගගෙන් අයින් කරලා අර්ජුනට දුන්නම වැඩේ හරි ඔක්කොම ප්‍රශ්න විසඳෙයි :D

    ඇයි අර්ජුනගේ මොකක්ද තියෙන අවුල?උබ කියන්නේ තිලංග අර්ජුනට වඩා හොදයි කියලද?:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇයි අර්ජුනගේ මොකක්ද තියෙන අවුල?උබ කියන්නේ තිලංග අර්ජුනට වඩා හොදයි කියලද?:lol:
    තිලංගව අයින් කරන්න ඕනේ නං නිලවරණේ දිනලා එන්න කියපන් :D රෙදි නැතුව පැරදිලා දැන් ෂෝට්කට් වලින් බලේ අල්ලන්න හදනව.

    එකාබද්දේ උද්ගෝසන කරනකොට කිව නේද කොච්චර කෑගැහුවත් චන්දෙ එන්නේ 2020 කියල :D ඒ වගේ තමා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තිලංගව අයින් කරන්න ඕනේ නං නිලවරණේ දිනලා එන්න කියපන් :D රෙදි නැතුව පැරදිලා දැන් ෂෝට්කට් වලින් බලේ අල්ලන්න හදනව.

    එකාබද්දේ උද්ගෝසන කරනකොට කිව නේද කොච්චර කෑගැහුවත් චන්දෙ එන්නේ 2020 කියල :D ඒ වගේ තමා.

    ඔතන තියෙන්නේ මාෆියාවක්.තිලංග හැර වෙන එකෙක් දිනන්නේ නැත්තේ ඒකයි.ඌ ඒවාට සල්ලි වියදම් කරනවා...උබලත් ඉතින් වැරදි කාරයට තමා හුරේ දාන්නේ.පුදුම වෙන්න දෙයක් නැහැ මහින්දගේ සැට් එකනේ.:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    ඔතන තියෙන්නේ මාෆියාවක්.තිලංග හැර වෙන එකෙක් දිනන්නේ නැත්තේ ඒකයි.ඌ ඒවාට සල්ලි වියදම් කරනවා...උබලත් ඉතින් වැරදි කාරයට තමා හුරේ දාන්නේ.පුදුම වෙන්න දෙයක් නැහැ මහින්දගේ සැට් එකනේ.:lol:

    තිලංග සනා මහින්දගේ රහස් ඔත්තු කාරයො දෙන්නෙක්. උන් දෙන්නා මහින්දගේ කොන්තාර්ත් එකක් කරන්නේ කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මටනම් ඕකුන් දෙන්න ගැන කිසිම ට්‍රස්ට් එකක නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔතන තියෙන්නේ මාෆියාවක්.තිලංග හැර වෙන එකෙක් දිනන්නේ නැත්තේ ඒකයි.ඌ ඒවාට සල්ලි වියදම් කරනවා...උබලත් ඉතින් වැරදි කාරයට තමා හුරේ දාන්නේ.පුදුම වෙන්න දෙයක් නැහැ මහින්දගේ සැට් එකනේ.:lol:

    තිලන්ගය බුකී කාරය ඌට සල්ලි උතුරනවා. ඌ කරන්නේ සල්ලි දීල ක්ලබ් වල චන්දෙ ගන්නවා.. ලංකාවේ ක්‍රිකට් වලට හෙනේ ක්ලබ් සිස්ටම් එක තමයි :growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තිලන්ගය බුකී කාරය ඌට සල්ලි උතුරනවා. ඌ කරන්නේ සල්ලි දීල ක්ලබ් වල චන්දෙ ගන්නවා.. ලංකාවේ ක්‍රිකට් වලට හෙනේ ක්ලබ් සිස්ටම් එක තමයි :growl:

    අන්න උබට තේරුනා වැඩේ.:yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    තිලන්ගය බුකී කාරය ඌට සල්ලි උතුරනවා. ඌ කරන්නේ සල්ලි දීල ක්ලබ් වල චන්දෙ ගන්නවා.. ලංකාවේ ක්‍රිකට් වලට හෙනේ ක්ලබ් සිස්ටම් එක තමයි :growl:

    ක්‍රිකට් කියන්නේ ජාතික සම්පතක්.ඒක සල්ලි වලට ගන්න දෙනවා කියන්නේ ඉතාම කනගා‍ටුදායක දෙයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔතන තියෙන්නේ මාෆියාවක්.තිලංග හැර වෙන එකෙක් දිනන්නේ නැත්තේ ඒකයි.ඌ ඒවාට සල්ලි වියදම් කරනවා...උබලත් ඉතින් වැරදි කාරයට තමා හුරේ දාන්නේ.පුදුම වෙන්න දෙයක් නැහැ මහින්දගේ සැට් එකනේ.:lol:
    අනේ යකෝ, උඹ යහපාලනෙට නේද චන්දෙ දුන්නේ. යහපාලනේ කියන්නේ නීත්‍යානුකුල නිලවරණයකින් දිනපු මිනිහව එලියට විසිකරලා පාරේ බෝඩ් අල්ලන් කෑගහන උන්ට තනතුරු දෙන එකටද, ඌව දාල සතියෙන් තව එකෙක් බෝඩ් එකක් අල්ලන් කෑ ගැහුවම ඌවත් අයින් කරනවද :baffled:

    තිලංග අල්ලස් දෙනවනං, දීල තියෙනවනං හොයල බලල අල්ලලා හිරේ දාපන්කෝ ඉවරයි නේ. අල්ලස් දෙන එකෙක් මොකටද ආණ්ඩුවේ තියාගෙන නියෝජ්‍ය කථානායක කියල පට්ටමක් දීල තියන් ඉන්නේ. උඹලගේ ආණ්ඩුවනේ ගෙනෙපන්කෝ විශ්වාසභංගයක් අල්ලස් කාරයෙක්, බුකී කාරයෙක් කතානායක පුටුවේ ඉන්දවන්න බෑ කියලා. මාෆියාවක් තියේ නං යකෝ ඇමති කෙනෙක් ඉන්නේ බම්බු ගහන්නද උට කියපන්කො හොයල බලන්න කියල උඹලගේ ආණ්ඩුවනේ තියෙන්නේ. :baffled: ඒවා මොනවත් බෑ, බෝඩ් උස්සන් කෑ ගහගෙන ගිහින් ඉන්න එකාව කොලර් එකෙන් උස්සල එලියට දාන්න තමා කතාව :D නල්ලමලේ යහපාලනේ :D
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    A protest has been organised against Sri Lanka Cricket (SLC) at the Independence Square tomorrow (16).
    The protestors are up in arms against Sri Lanka’s 3-0 defeat to India and are blaming cricket officials.
    The protestors say Sri Lanka’s defeat is ‘unacceptable’ and that cricket officials must take responsibility for the humiliation. 
    Meanwhile former Sri Lanka captain and Petroleum Resources Development Minister has called for the resignation of SLC President Thilanga Sumathipala.
    Sumathipala and his Board are widely criticised for Sri Lanka’s recent failures and public opinion is in favour of his resignation.

    උබත් පොඩ්ඩක් හරි ලංකාවේ ක්‍රිකට් වලට ආදරෙයි නේ...........
    :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තිලන්ගගෙන් අයින් කරලා අර්ජුනට දුන්නම වැඩේ හරි ඔක්කොම ප්‍රශ්න විසඳෙයි :D

    මොන වැරදි තිබ්බත් අර්ජුනට ක්‍රිකට් ගැන ආදරයක් තියෙනවා.කලින් සැරේ ඇමතිකමෙන් අස්වෙලා තමයි පොර සභාපතිවුනේ. පොර විනය ගැන හිහන එක ටිකක් වැඩිවුනත්( මාලි එක්ක පොර වෞල ගියෙහ් ඕක නිසා .හැබැයි මාලි ඉන්ජර්ඩ් වෙලා ඉන්නකොට කන්ටැක්ට් එක අයින් කරපු එක අර්ජුන කරපු බලු වැඩක්. ) මේ වෙලාවේ ඒක වැදගහ්වෙනවා විශේශයෙන්ම ටීම් එකේ කැපවීම ටිකක් අඩුවෙලා වගේ පේන නිසා . අර්ජුන හැබැයි ටිම් සිලෙක්ෂන් ටැක්ටික්ස් ඩිසයිඩ් කරන්න වගෙත් ඉන්වොල්ව් වෙනවා නම් වඩාහොදයි.අර්ජුනගේ ක්‍රිකටින්ග් බ්‍රේන් එක තාම හොදයි. (අපි 96 වර්ල්ඩ් කප් එක නොදින්න ඉඩ තිබ්බා අර්ජුන හීයේ නැහ්නම්.)

    Best person is Mahela. :yes:

    :lol:මහේල සන්ගා හමන්ගේ රෙකොර්ඩ්වලා සෙල්ලම් කරපු නිසා හමයි අද මෙහෙම වෙලා තියෙන්නේ.

    තිලංගව අයින් කරන්න ඕනේ නං නිලවරණේ දිනලා එන්න කියපන් :D රෙදි නැතුව පැරදිලා දැන් ෂෝට්කට් වලින් බලේ අල්ලන්න හදනව.

    එකාබද්දේ උද්ගෝසන කරනකොට කිව නේද කොච්චර කෑගැහුවත් චන්දෙ එන්නේ 2020 කියල :D ඒ වගේ තමා.

    මචන් ලන්කාවේ ක්‍රිකට් නිලවර්ණේ ජන්දේ දෙන්නේ ක්ලබ්ස්. ඉතින් ඒවාට වැඩිපුර සල්ලි බෙදන අයට තමයි.උන් සල්ලි දේන්නේ.කලින් ජයන්ත ධර්මදාස කලේ ස්කුල් ක්‍රිකට්වලට dදෙන අල්ලි අඩුකරලා ක්ලබ්වලටයි ක්‍රීකටර්ස්ලාටයි සල්ලි බෙදුවා. අර්ජුන ස්කුල්ක්‍රිකට්වලට ට්තැන දෙන හින්දා ක්ලබ්වලින් කීයටවත් ජන්දේ හම්බවෙන්නේ නෑ.

    මේ වෙලාවේ හැටියට ලන්කාවේ ක්‍රිකට්වලට ඕන වෙන්නේ අර්ජුනවගේ සභාපතිවරයෙක් සහ අරවින්ද තේරුම් කමිටු සභාපති විදියට.