පුන්නක්කු මිලත් නගී
දේශීය වෙළදපොළේ පුන්නක්කු මිල ඉහළ යෑම නිසා කිරි කර්මාන්තය පවත්වාගෙන යෑමට ගැටළු රැසක් මතුවී ඇතැයි කිරි ගොවීහු පවසති.
මෙතෙක් දේශීය වෙළදපොළේ රුපියල් දෙදහස් පන්සීයක මිලකට පැවති පුන්නක්කු මිටිය, එක්වරම රුපියල් තුන්දහස් එකසීය දක්වා ඉහළ යෑම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් කිරි...