ඇත් රජු සියරට පැමිණෙයි
ජනාධිපති සියරට පැමිණෙයි
(කටුනායක ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ,සිය තුන් දින බංග්ලාදේශ නිල සංචාරය නිමා කරමින් අද පස්වරු 3.40 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .
මෙම පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර...