සීන් එක නම් දන්නේ නෑ.. වාහනේ ඉදිරි අසුනේ ආසන පටි නැතුව යන්න තහනම්..වෙන රටවල නම් වාහනේ ඇතුලේ කවුරු ගියත් ආසන පටි අනිවාර්‍යයි..මේ කියන විදියට මචන්.. මේ ගෑණු කෙනාගෙ පොඩි ළමයා ඉස්සරහ සීට් දෙක අල්ලන් හිටන් ගිහින්..
උන් වාහනේ චෙක් කරන්න ඕන කියල..ඔය වෙලාවේ මොකක් හරි බහින් බස් වීමක් යන්න ඇති..ඒකට මලට...