෴සමනලී෴;12934772 said:19යි මට![]()








"ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා" ඔන්න ඔය වචන ටික තමයි වැඩේ නාගන්නේ...
අව්ලක් නෑ බලමුකෝ


දහනමයයි ද ?
හරි සුකුමල විදිහටනේ ඔයා ඒක කිව්වේ..
ටිකක් ඕනවටත් වැඩිය සුකුමලයි වගේ..
හරියට Fake එකක් වගේ...
![]()
සිරාවට මචං
මටත් දැනෙනවා, කොහේ හරි කොස්සක් කියලා![]()


"ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා" ඔන්න ඔය වචන ටික තමයි වැඩේ නාගන්නේ...
අව්ලක් නෑ බලමුකෝ

![]()
බලාපල්ලකෝ එකෙත් හැටි....
-fb-
elakiriyata kollek aawamayi,kellek aawamayi piliganna hati wage ...hariyata


welcome. but keep one thing in ur mind.
don't try to fuck with Buddhism by taking the side of Christians or Muslims.
if u fuck with us u will be fucked in return.![]()




බොහොම ස්තුතියිසාදරයෙන් පිලිගන්නවා සහෝදරී
ඉතින් මම ඇත්ත කිව්වෙ. කලින් මේකෙ ලිපි කියවලා තියෙනවා."ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා" ඔන්න ඔය වචන ටික තමයි වැඩේ නාගන්නේ...
අව්ලක් නෑ බලමුකෝ
ස්තුතියිWelcome
ඉතින් ඔය විදියට කියන්නෙ නැතුව කොහොමද මට 19යි කියලා කියන්නෙ. ඔයාලා කැමති දෙයක් හිතාගන්න. වැරදි කරන අයත් ඇති. ඒත් හැමෝම ඒ ගොඩට දාන්න එපා. ඔයාට හිතෙනවා නම් මම Fake කියලා ඔයා මම දාන Post & Thread නොබල ඉන්න. එතකොට ප්රශ්නයක් නෑනෙ.
දහනමයයි ද ?
හරි සුකුමල විදිහටනේ ඔයා ඒක කිව්වේ..
ටිකක් ඕනවටත් වැඩිය සුකුමලයි වගේ..
හරියට Fake එකක් වගේ...
![]()
සිරාවට මචං
මටත් දැනෙනවා, කොහේ හරි කොස්සක් කියලා![]()
හ්ම්.. මේකට අලුතින් එකතුවෙන හැම කෙනාම Fake ද එතකොට.
pena widihata fake wage????![]()
බොහොම ස්තුතියිබණ්ඩාර නිළමෙ;12934823 said:welcome
බොහොම ස්තුතියිHiiiii.... welcme welcme....![]()
ගෑනු පිරිමි මල් පලතුරු

ඇයි එහෙම ඇහුවෙ?එතකොට බෘස් ලී ඔයාගේ කවුද?
මේකනේ මචං.. මෙයා අදයි ආවේ.. තාම කිසිම ලිපියක් දාලත් නෑ.. වෙන ත්රෙඩ් එකක ප්රතිචාරයක් දක්වලත් නෑ.. ඉතින් අපි කොහොමද බං ෆේක් එකක් කියලා කියන්නෙ.. අනික ෆේක් වුනත් අපිට මොකෝ බං.. ආගම් වලට අපහාස කරන්නෙ නැත්නම් එච්චරයි..ඉදිරියෙදි බලමු මොන වගේ චරිතයක්ද කියලා.. එහෙම වුනොත් GTට කියන එකයි තියෙන්නෙ.. මේ විදියට ලැජ්ජ කරන්න එපා මචෝ.. කොහොම වුනත් එයා ඇතත්ටම ගෑනු ළමයෙක් වුනොත් දුකක් හිතෙනවනේ.. බලපං ටැග්ස් ටික දාපු ඒ ඩිංගට.. අලුතින් එන හැම කෙනාම ෆේක් වෙන්න බෑනෙ.. පොඩ්ඩක් කල්පනා කරලා බලපං.. උඹට ජය!
දහනමයයි ද ?
හරි සුකුමල විදිහටනේ ඔයා ඒක කිව්වේ..
ටිකක් ඕනවටත් වැඩිය සුකුමලයි වගේ..
හරියට Fake එකක් වගේ...
![]()
෴සමනලී෴;12934880 said:
ඇයි එහෙම ඇහුවෙ?


ok, ඔයාද ඒ profile එකත් කරන්නෙ?ඔයා සමන "ලී" නේ එකයි එහෙම ඇහුවේ
welcome to elakiri![]()