1. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අපි උන්නා ද මළාද කියලා වත් බලන්නයි කවුරුත් නැත්තේ බං ,
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එක නේ බං අනේ මන්දා. එළ බං එළ, දිගටම ඉමු.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    කාටද බං කාට ද ? :oo:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඊට පස්සේ උඹ හිනා වුනේම නැද්ද බං :oo:
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ආහ්, කොහොම ද බං අද කට්ටිය පොලිම් දාගෙන ඇවිත් නේ බං චිත්තයක් නේ අද ඉන්නේ. :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඒ මොකෝ බං ඒ, මම උඹට ණයයි ද බං :oo:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එළ, බං දැන් මහාරජාගේ සිංදුව ගියා නේ.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔව්, නේ උඹේ නම රේඩියෝ එකේ කියද්දි කොහොමද ආතල් එක ද නේ බං , සුභ පැතුම් බං උඹට.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    රේඩියෝ එක වැඩ ද බං මට නම් වැඩ නෑ නේ. :oo:
  10. ||K~E~M~I~T~H||

    Car Cover ඔනේ,

    :yes:
  11. ||K~E~M~I~T~H||

    Car Cover ඔනේ,

    එහෙම සීන් එකක් නම් නෑ බං අනික මම දුවිලි වදින්නේ නැති වෙන්නයි පාවිච්චි කරන්නේ. අනික හැමවෙලෙම වහලා තියන්නේ නෑ නේ බං
  12. ||K~E~M~I~T~H||

    Car Cover ඔනේ,

    :yes:
  13. ||K~E~M~I~T~H||

    Car Cover ඔනේ,

    අරන් මහා ඉන්න බැරි සීන් එකක් බං තියෙන්නේ , නිකන් හරි සෙට් වුනේ නැත්නම්, ඒ හින්දා ඒවාටම මහපු එකක් ගන්න පුලුවන් වෙයි නේ බං
  14. ||K~E~M~I~T~H||

    LOOK AT YOURSELF AFTER WATCHING THIS

    හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ බං
  15. ||K~E~M~I~T~H||

    Car Cover ඔනේ,

    :yes:
  16. ||K~E~M~I~T~H||

    Car Cover ඔනේ,

    නුවර පැත්තේ ඉස්සර නම් කොටුවේ කඩේ තිබ්බා ඒත් හොද ජාතියේ එවා නෙවෙයි බං මට හොද එකක් ගන්න තැනක් කියපන් කෝ දන්නවා නම්
  17. ||K~E~M~I~T~H||

    Car Cover ඔනේ,

    මමත් හොයන්නේ ඒ වගේ එකක් තමයි බං කීයක් වගේ වෙයි ද ? නුවරින් තියෙනවා නම් වැඩිය හොදයි බං
  18. ||K~E~M~I~T~H||

    Nokia 500 Phone eka Hodaida? Help me...

    අවුලක් නෑ බං මම කෙල්ලට අරන් දුන්නෙත් ඕකක් මට රු. 22,000 ක් වුනා දැන් අරන් දිලා මාස 4 ක් වගේ ඇති.
  19. ||K~E~M~I~T~H||

    එලකිරි ගරාජ්

    මමත් පාවිච්චි කරන්නේ මෙකක් බං උඹ හුඩ් එකට මොඩිෆයි කලේ නැද්ද බං

    No contents