1. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මම හදන සිංදුවත් මේ වගේ ෆන් සිංදුවක් තමයි බං එකයි අහන්නේ දිපන් කෝ Download කරන්න ලින්ක් එකක් තියෙනවානම් බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මේ යන සිංදුව මොකක් ද මචන් පුලුවන් නම් කියපන් කෝ බං Download link එකක් තියෙනවා නම් දිපන් ලා බං
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    Elakiri Dath-Kibulata Award 1ක්
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒ කිව්වේ උඹ තවමත් හරියට ඇදුමක් නැතිව ද බං කරන්නේ ? :baffled:
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආයෙමත් ආදරයෙන්, නොදැකපු එවුන්ට :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    බලහන් කෝ ඌටත් එහෙනම් හරි ගිහිල්ලා නේ බං :oo:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒ සම්මානය හින්දා ද දන්නේ නෑ බං මු අතර මැද දාලා ගියේ ? :baffled:
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අහලා බලපන් කෝ එවුන්ටත් එහෙනම් හරි ගිහිල්ලා බං අනේ මන්දා.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අපේ පිහිතට ඉන්නේ උඹ විතරයි බං අර කිඹුලා වැඩක් නෑ අන්තිමයි බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඇත්තටම ලොකු දෙයක් නේ බං එකත්
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අනේ බං මට උඹට වගේ අතීතයට යන්න කම්මැලි බං
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    SLT කෙස් එකක් වෙන්න ඇති බං නැත්නම් හැමෝගෙන එක පාරටම PC එක අවුල් වෙන්නේ නෑ නේ බං
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මන්දා බං, මූ කොහොමත් අද 10 වෙනකම් විතරයි ලු නේ කරන්නේ, එකත් එක අතකින් ලොකු දෙයක් බං
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔව්, බං අනේ මන්දා මේ පාර 18 වෙනි පාර හිර වුනේ.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මොන, ඕන් ආයෙත් 18 වෙනි පාරත් වුනා.
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මන්දා බං මොන කට්ටිය වැඩි විමක් ද ? මේ වගේ සිංදු යන කොට කොහෙද බං කට්ටිය සෙට් වෙන්නේ. අනේ මන්දා.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඒ මගුලක් ගැන නෙවෙයි බං කිව්වේ, මු කරන හැටි බලහල්ලා කෝ, නිදි මතත් එනවා නේ. අනික යන සිංදු බලහන් කෝ.
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මන්දා බං මදෑ උඹලා ගිය පාර මු එළට වැඩේ කලා කියපු හින්දා ආසාවෙන් හිටියා අහන්න.
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මේ පාර නම් 15 වෙනි වටාව බං ඇයි උඹලාට ඊටත් වඩා ගැනුනා ද බං :oo:
  20. ||K~E~M~I~T~H||

    2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔව්, බං දැන් නැවතුනේ 11 වෙනි පාර

    No contents