ෂට්ඩවුන්_ප්‍රශ්නයක්
දැන් දවස් 4 ක වගේ ඉදලා මගේ PC එක Shut Down කරන්න විදියක් නෑ බං, ඇයි බං ඒ වගේ ලෙඩක් එන්න හේතුව. :oo:
**************
මම ඊයේ නිකමට වගේ හැමදාම පුරුද්දටම වගේ ෂට්ඩවුන් කලාම නිකම් ම ෂට්ඩවුන් වුනා බං, මම මොනවාත් කලෙත් නෑ, අනේ මන්දා බං PC එකත් පිස්සු නටනවා වේලාවකට, උඹලාට...