1. ^Night Fury^

    HOW TO TRAIN YOUR DRAGON: THE HIDDEN WORLD

    The Movie From Which I made My Elakiri User Name :D:D Gonna Be an awesome one :cool::cool:
  2. ^Night Fury^

    GAMING MOMENTS III

    wede keruna nam echcharai machan. :D
  3. ^Night Fury^

    GAMING MOMENTS III

    Barclays eke thiyena GIGABYTE H61M-DS2 Mother Board(2Y) board eka hari yanawa machan oyage requirements walata. :yes::yes:
  4. ^Night Fury^

    GAMING MOMENTS III

    h61 Chipset eka kiyanne 2nd gen 3rd gen support karana chipset eka. So 3770K (3rd Gen) nisa weda karanna one. GTX 1050 walata one PCIE 3.0 x16 port ekak. eka depend wenawa h61 umba ganna board eka ekka. Asrock H61M-DGS R2.0 wage ekak nam thiyenawa. E nisa balala ganna gaddi.
  5. ^Night Fury^

    Welawak na kollo liyanna kiyanna dan. Math hena asawen hitiye aye ekak liyanna. Koheda ban me...

    Welawak na kollo liyanna kiyanna dan. Math hena asawen hitiye aye ekak liyanna. Koheda ban me labbe weda ekka bahane.
  6. ^Night Fury^

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    charitha 3k pothe pdf ekak na hoyaganna. Aye kiyawanna hari asai.
  7. ^Night Fury^

    GAMING MOMENTS III

    Specifications wenas ekama card eke unath. Vram, Base Clock, boost clock, core clock. For example, 1060 ekema 3GB and 6GB version dekak enawa. Vram eka wedi eka (6GB) eka ganan. oyage uwamanawata anuwa thora ganna mokakda one kiyala. Gaming nam, 1080p da? 1140p da? ultra danna oneda? Ewage...
  8. ^Night Fury^

    New i7 PC ASUS X299-A GTX 1070 G X 8GB

    පිස්සුද බං. ඔච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් කවදාවත් ඔහොම කරයි කියන්න බෑ. අනික 30fps ලොක්ඩ් එන්නේ කොන්සෝල් වල :growl::growl: කාටුන් වගේනේ. PC එකක ප්ලේ කරන Experience එක ගන්න බෑ බං කොන්සෝල් එකට ගහලා :no::no:
  9. ^Night Fury^

    New i7 PC ASUS X299-A GTX 1070 G X 8GB

    ඔය processor එක Octa Core එකක් බං. බෝර්ඩ් එකයි ප්‍රොසයි ගණන් ටිකක් වැඩියෙන් අනික්වට සාපේක්ශව. අනික රැම් එක 32GB :rofl::rofl: රැම් එහෙමත් පට්ට ගනන් නේ. තව මූ 480GB SSD M.2 ගැන කියලා ත් නෑ. ඒවා සෙට් වෙද්දි ඔය ගණන් එනවා :baffled:
  10. ^Night Fury^

    GAMING MOMENTS III

    :yes::yes: මං දෙසැම්බර් වල ගත්ත 1080ti Extreme Edition එක තිබ්බ ප්‍රයිස් වලට වඩා 40ක් වගේ වැඩි වෙලා මේ වෙද්දි. :growl::growl: වෙලාවට කලින් ගත්තේ :sorry:
  11. ^Night Fury^

    GAMING MOMENTS III

    සිරා සිද්ධිය බං. මං යාලුවෙක්ට ඇසෙම්බල් කරලා දුන්නා Ryzen 7 එකක් ඌට 3D rendering වැඩ වලට. CPU based rendering නිසා Ryzen ගියේ. 220K ක් වියදම් කරලාත් ඌට GTX 1050ti එකක් තමා ගසන්න වුනේ :(:( 1080p ටිකක් හරි හොඳට ගසන්න නම් අඩුම ගානේ GTX1060 ඕනේ. :sorry::sorry: එහෙම බලද්දි 250K වගේ යනවා.
  12. ^Night Fury^

    New i7 PC ASUS X299-A GTX 1070 G X 8GB

    සන්තෝසයි මල් බබෝ පීසි එක ගත්ත එකට :cool::cool: මාත් දෙයියනේ කියලා ඇසෙම්බල් කරා ගේම් ගහන්නත් එක්කලා පීසී එකක් සෑහෙන්නම වියදම් කරලා රටිනුත් කෑලි ගෙන්නලා. ඒ වුනාට ගේමක් කාරිය ගසන්න දැන් වෙලාව හොයන්න අමාරුයි :(:( උඹටවත් ගේමක් කාරිය ගසාගෙන ඉන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනෝ :D:yes:
  13. ^Night Fury^

    GAMING MOMENTS III

    baha ban dan e ganata :no::no:. 250K wath yanawa ban hari haman ekak hada ganna :yes::yes:
  14. ^Night Fury^

    Puttalama Accident CCTV වෑන්_පරයා පාරේ අයිනෙන් ගිය ලමයව යට කරල&#

    නීතිය ඉගෙන ගත්තේ ෆිල්ම් වලින් කෑලි කෑලි අහුලන්ද බං :rofl::rofl: ඕකාව දැනටම කුද්ලලා දාන්නේ හිට් ඇන්ඩ් රන් නැත්තම් ඇටෙම්ට් ඔෆ් මර්ඩර් :cool::cool:
  15. ^Night Fury^

    සචියගේ මනාපෙට රෙප්

    Rep Denna puluwan pramaneta dunna. Aye Denna puluwan una gaman denawa. Sachith ta vote karala awith kiyanna
  16. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    සචියට වෝට් දැම්ම උන්ට රෙප් දුන්නා ඔන්න :cool::cool: ඔබේ මනාපය සචිත් ට දමා අගනා රෙප් ලබා ගන්න :lol:
  17. ^Night Fury^

    සචියගේ මනාපෙට රෙප්

    හැමෝටම දුන්නා ඔන්න :cool:
  18. ^Night Fury^

    සචියගේ මනාපෙට රෙප්

    වෝට් දුන්නා සහ වෝට් ගෙනල්ලත් දුන්නා :cool::cool:
  19. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    දැන් රෙප් දෙනවා බර ගානකින් සෙට් වෙලා වෝට් කරොත් :yes::yes:

    No contents