1. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    රෙප් දුන්නා:cool:
  2. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    කහකලිසම් කාරයට මනාප ටිකක් අරන් දෙන්න කියලා මේ :lol::lol: මොනවා වුනත් දන්න කියන එකානේ බං. :cool:
  3. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    මේක පටන් ගද්දිම වගේ බං ඌට දුන්නේ :sorry::sorry::growl:
  4. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    Balapan thawa Rep awith athi dan :P
  5. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    ගණේමුල්ලේ ගණිකාවට වෝට් කරා විතරක් නෙමෙයි, මං දන්න දන්න එවුන්ට පිටිනුත් මැසේජ් කරලා වෝට් කෙරෙව්වා :lol::lol:
  6. ^Night Fury^

    Elakiri Tug of War 2018 - Game Start

    hama ekama msg danawa rep denawa kiyala :growl::growl: ekek na e unata rep dila. UNP wagene yako mun :growl::growl:
  7. ^Night Fury^

    Sri Lankan woman loses 42kg through dedication.

    මෙන්න එල බුවෙක්. :cool:
  8. ^Night Fury^

    Sri Lankan woman loses 42kg through dedication.

    ඔන්න ඕක තමා අපේ එවුන්ට තියෙන අනික් හෙනේ. කෙටි කලකින්. හැම දේම සෙනික වෙන්න ඕනේ කියන එක. ගුඩ් තින්ග්ස් ටේක් ටයිම්. ඔය 4000/= පිටි එක නම් තේරුමක් නෑ :rofl::rofl: කෑම අඩු කරද්දි ප්‍රෝටීන් ඩෙෆිශන්සි එන්නේ නැති වෙන්න දෙන්නේ. පිටි නොබී බිත්තර සුදුමද කාලා වුනත් ඇඟට ප්‍රෝටින් ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට...
  9. ^Night Fury^

    The Silent Girl

    සමහර කෙල්ලෝ ඉන්නවා බං ඔහොම කරන. උඹට වඩා හොඳ කෙනෙක් ලැබුනොත් අනිවා මාරු වෙන ටයිප්. ඔහොම සිද්ධි නම් එමට අහලා තියෙනවා. කෙල්ලෝ හරි වෙනස් බං. එහෙමත් කෙල්ලෙක් තමා ප්ලෑනක් නැතිව ඉන්න එකා එක්කම ඉන්න හදන්නේ. ගොඩක් උන් බලන්නේ එකෙක් එක්ක ශේප් වෙලා ඉන්ඩ හරි කෙනෙක් එනකන්. බලපන් ඒකාලේ යාලු වෙලා හිටි උන්ගෙන්...
  10. ^Night Fury^

    Sri Lankan woman loses 42kg through dedication.

    :yes::yes: කරන්න උත්සහ කරන්නේ නෑ.
  11. ^Night Fury^

    Sri Lankan woman loses 42kg through dedication.

    ඔය ඔක්කොම නිදහසට කරුණු. කැපවීම තියේ නම් ඕවා කරන්න බැරි කමක් නෑ. ලංකාවේ ඉන්න එකාලා දන්නේ හැමදේටම බැහ් බැහ් ගාන්න. කවුරුත් කරන්න කම්මැලිකම ගැන කියන්නේ නෑ. ඇඟ හදන්නත්, අඩු කරන්නත් නියම කෑම පාලනයක් ඇතුව කරන්න ඕනේ සහ කම්මැලි නොවී ව්‍යායාම කරන්න ඕනේ. අපේ එවුන් ඔය දෙකටම අකමැති එවුන්. මාසෙට 25ක් හොයන...
  12. ^Night Fury^

    SLT 512 Home broadband package change

    machan oka hena gon wedak. Maru karapan dan. 512kpbs speed eken umbata masetama un unlimited qwata denne 40GB witharai baanna. 40GB walata passe speed eka adu karanawa. Math awurudu 6k wage oka use karala maru una mokada un 40GB limit ekak damma nisa. mokada api wediyen gewala aduwen GB...
  13. ^Night Fury^

    බලගොල්ලේ තම්බි ගහනවාලු .

    Carbon Monoxide Inhale වෙනවානේ බං ගිනිගන්න කඩයක් ඇතුලේ ඉද්දි. පෝස්ට් මෝටම් එකේදි එයි මැරුන විදිය ඉතින්. ඒ කොල්ලගේ කරුමේ තමා. මොනවා වුනත් අපි උන්ගේ තත්වෙට වැටෙන්න හොඳ නෑ මිනී මරන ගානට ඇවිත්.
  14. ^Night Fury^

    Nicon d5300

    ඕක depend වෙනවා උඹ ඕකෙන් කරන්න බලාපොරොත්තු වෙන දේ එක්ක. නිකන් ආතල් එකට ෆොටෝ ගසන්න නම් ගන්නේ ඕක සෑහෙන්නම හොඳයි. නමුත් ප්‍රොෆෙසනල්/ කමර්ශල් ෆොටෝග්‍රැපි කරනවා නම් අඩු තරමේ 7 සීරීස් වත් යන්න. කැනොන්ද නිකෝන්ද කියන එක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න එපා. පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ. දෙකෙන් මොන එක ගත්තත්...
  15. ^Night Fury^

    Steroid gahalada nathnam natural puluwanda?

    හම්මට මට නම් දෙක පැටලුනා බං. අඩේ මං ගාව තාම තියෙනවා ඒකේ (කවරේ තියෙනවා ඇතුලේ බඩු ටික තියෙනවාද දන් නෑ :lol::lol: )
  16. ^Night Fury^

    PS4 Pro Scam in Ikman.lk

    බාගයක් නෙමෙයි බං සත පහක් ඉල්ලුවත් යවන්න එපා භාණ්ඩේ හම්බෙන්න කලින් සල්ලි. අපේසින්හලුන්ගේ තියන දුර්වලකම් පොයින්ට් එකට අරන් තමා බං ඔය ගේමවල් ඔක්කොම ගසන්නේ. අපේ එවුන් ගාන අඩුනම් වෙන කිසි දෙයක් හොයන්නේ නෑ සෙනික ගන්න බලනවා. ඕවාට අනන්ත අප්‍රමාණ අහු වෙනවා. ඒකනේ බං තවමත් ඔය වගේ ඇඩ් යන්නේ. ලොකු ඩීල් එකක්...
  17. ^Night Fury^

    Steroid gahalada nathnam natural puluwanda?

    බැලුවා බං. උඹේ ත්‍රෙඩ් එකක් මං සාමාන්‍යයෙන් නොබලා යන්නේ නෑ. ගේම් ගසන්න වෙලාව නෑ පුතේ දැන් නම්. ඉස්සර නාහෙන් අඬ අඬ ඉඳලා හොඳ ගේමින් රිග් එකකුත් කෙලලා දැම්මා මේ අවුරුද්දේ මුල වගේ. ඒත් ගේමක් ගසන්න වෙලාවක් නෑ එක දිගට :(:( සෙට් වෙන්න ඕනේ බං ආයේ පරණ පොඩි ගේම්ස් ටිකක් එහෙම් ගහන්න. මතකනේ උඹ අර Call Of...
  18. ^Night Fury^

    Steroid gahalada nathnam natural puluwanda?

    මං කිරියට ලොග් නොවුන කාලේ බැලුවා ඔය ත්‍රෙඩ් දෙකම මුල සිට අගට බං. මාත් ඔය සීන් එකේ තමා ඉන්නේ. මාස 8න් වගේ කිලෝ 12ක් වැඩි කරගත්තා මාත් 2016 අප්‍රේල් පටන් අරන් :D:D මොනවා වුනත් හොඳ ත්‍රෙඩ් මචං, අපේ එවුන්ගේ මනස්ගාත ටික වත් නැති වෙන්න සෑහෙන්න රුකුලක් වෙන්න ඇති. මේකේ හිටියානේ බං වේ වලට හාට් එක...
  19. ^Night Fury^

    Steroid gahalada nathnam natural puluwanda?

    මෙටබොලිසම් එක සර්පාස් කරන්න පුලුවන් කැලරි කවුන්ට් එකක් ගත්තේ නැත්තම් සදා ෆුල් හින්දුස්තාන් තමා මැරීගෙන ගැසුවත් ජිම් එකේ :yes::yes:

    No contents