මචන්ලා. ,මම අද උදේ Cowboys and Aliens DvdRip 450 Mb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා, ඒක Filesonic link එකක් :D මම ඉතින් Premium Account එකක් හොයාගෙන ඒක ඩවුන් වෙන්න දැම්මා, අම්මට සිරි භාගයක් ගියාම මෙන්න මෙහෙම එනවා නේ :(
මම ඉතින් ටික වෙලාවක් ඉදලා Resume කලා ඒත් ඒකම එනෝ... මම ආයෙ මුල ඉදලා...