දක්ෂිණඅධිවේගීමාර්ගයේඅපි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දක්ෂිණඅධිවේගීමාර්ගයේඅපි

    මේ දවස්වල ලහි ලහියේ විවෘත කිරීමට සැරසෙන දක්ෂණ අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර සාමාන්‍යය ජනතාව ට නිදහසේ එහි සැරිසැරීමට කදිම අවස්ථාවක් උදාවුණා.. ඉතිං මමත් මේක බලන්න ගියෝ ... අම්මෝ සෙනග සූ ගාලා....

    බලන්න ලස්සනයි මචංලා, පිස්සු හැදෙනවා ... ..


    wtda85.jpg


    කස්ටිය වට පිටාවේ සිරි නරඹනවා වගේ නේ


    54hctv.jpg





    කස්ටිය බෝල් ගහන්න සෙට් වෙලා නේ ... මුන් මේ ​හෙන ටීම් එකක් හයිවේ එකේ බෝල් ගහන්න සෙට් වෙලා.. පිස්සු හැදෙනවා ... එකෙක් ගහනවා හිටු කියල ...

    1fbypt.jpg



    කොහොමද සෙනග පෙරහැරක් බලන්න වගේ නේ , යකෝ පාරක් පේන්නෙත් නෑ


    2w32pu8.jpg


    විඩාව නිවා ගන්න වාඩිවෙන්න කියාපු තැන

    2my7ns.jpg



    කහතුඩුව පිවිසුම

    389403_2571569285102_1130352403_2968298_791054154_n.jpg


    391248_2571569925118_1130352403_2968299_424581950_n.jpg



    385238_2571570485132_1130352403_2968300_15556690_n.jpg



    376925_2571571565159_1130352403_2968301_1448609208_n.jpg


    383142_2571572245176_1130352403_2968302_781202219_n.jpg


    375810_2571572685187_1130352403_2968303_265884970_n.jpg


    381247_2571573085197_1130352403_2968304_557768143_n.jpg


    307782_2571573765214_1130352403_2968305_1949866449_n.jpg



    391891_2571574805240_1130352403_2968308_45444559_n.jpg



    374663_2571576805290_1130352403_2968312_37320054_n.jpg




    392948_2571578805340_1130352403_2968316_114318714_n.jpg



    380361_2571579805365_1130352403_2968317_1619121609_n.jpg


    316239_2571580125373_1130352403_2968318_1039112489_n.jpg


    385997_2571582925443_1130352403_2968323_145831195_n.jpg


    378080_2571586405530_1130352403_2968329_1174903169_n.jpg


    391259_2571588245576_1130352403_2968335_1651994988_n.jpg



    393227_2571593645711_1130352403_2968343_606003643_n.jpg




    316110_2571594365729_1130352403_2968344_1267198535_n.jpg



    393382_2571594965744_1130352403_2968345_741624109_n.jpg



    392213_2571595325753_1130352403_2968346_1345731147_n.jpg



    303285_2571596125773_1130352403_2968347_1834581357_n.jpg


    319533_2571600685887_1130352403_2968353_638915379_n.jpg


    380234_2571601285902_1130352403_2968355_1602219522_n.jpg


    307870_2571602045921_1130352403_2968356_1000057784_n.jpg


    381659_2571603285952_1130352403_2968357_1688641434_n.jpg



    376686_2571603685962_1130352403_2968358_747824127_n.jpg



    2my7ns.jpg



    කුරැදු ගහ හැතැප්ම පිවිසුම

    20zqpli.jpg


    15fonyt.jpg


    11hca4m.jpg



    i1f911.jpg


    මාව දැකල නැති අය බලාගනිල්ලා පිටි පස්ස විතරක්

    වැඩ ඉරයි කිව්වට තවම හදනවා බං

    2dbmbt0.jpg





    jr9qa9.jpg


    28m3bbt.jpg



    33xkbdj.jpg


    20qge88.jpg


    nyzbz4.jpg

    2qdy2l2.jpg















    රට දියුණු වීම ගැන හදවතින් ම සතුටුයි .......
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    okkomath hari meka thmai aul , "රට දියුණු වීම ගැන හදවතින් ම සතුටුයි ......." ,

    meka mehema wenas wenna ona machan
    "rate parawal දියුණු වීම ගැන හදවතින් ම සතුටුයි ......."
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගල්පාත මහත්තයා;11420398 said:
    තනියම බලලා එන්නේ නැතුව අපිත් එක්ක මෙහෙම බෙදාගත්තට ස්තුති,
    බලමුකෝ ඉක්මන්ට ඔය පාරේ යන්න ඕනේ ගමනක්


    යාලු දෙසෑම්බර් 3 ගාල්ල උනවටුනෙ තියනව ගුවන් යානා සන්දර්ශනයක් අපිනම් ඒක බලන්න ඔන්න ඔය පරෙතාම යන්න ඉන්නෙ.. ඉතින් නරකද ඔගොල්ලොත් එදාටම අවොත්
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් අපේ ගේ තියෙන්නේ කහතුඩුවේ පිවිසුම ලග, ගෙදරට පිවිසුම පේනවා. .. උබ ඊයෙද පෙරේද්ද ආවේ ?
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඊයේ මචං

    මම ඊයේ දවසම ඕකේ ඈවිද්ද fun එකටත් එක්ක අපේ කොල්ලො සෙට් එකත් එක්ක පට්ට බං එන්න හිතුනෙම නෑ
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    යාලු දෙසෑම්බර් 3 ගාල්ල උනවටුනෙ තියනව ගුවන් යානා සන්දර්ශනයක් අපිනම් ඒක බලන්න ඔන්න ඔය පරෙතාම යන්න ඉන්නෙ.. ඉතින් නරකද ඔගොල්ලොත් එදාටම අවොත්

    ??

    ade dannewath naa ehema ekak....
    koheda ban daala thiyennee