hmmm ... පාවිච්චි කරලම බලන්න ඕන බන් ඒක තේරුම් ගන්න නම් ... 2007 තමයි මම CI ඉගෙන ගත්තෙ ... ඒ කාලෙ තිබ්බ අනිත් frameworks එක්ක ගත්තම (Zend, CakePHP, Symfony) MVC කියන එක ලේසියෙන්ම ඔළුවට දාගන්න පුළුවන් වෙන්න හදල තිබ්බෙ CI තමයි (zero configuration, no command line) ... Zend වගෙ එකක් configure කරල...