දෝශාභියෝගය scene eke attama sinkon eka Dayasiri kiyala thiyana!:nerd: article eka sampoornayen kiyawapalla:yes:
බහුතර ජනතා මතය, විපක්ෂයේ විරෝධතා මෙන්ම අධිකරණ තීන්දු පවා පිළි නොගෙන දෝෂාභියෝගය හරහා අග්රවිනිශ්චයකාරතුමිය ඉවත් කිරීමට වැර දරන ආණ්ඩුවේ ක්රියා පිළිවෙත ගැන එජාප මන්ත්රී...