REBEL or VIRAGO

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    HONDA REBEL or YAMAHA VIRAGO

    mokadda banz honda
    :oo:

    honda_rebel250black500.jpg

    24269_0_1_2_virago%20250_Image%20credits%20-%20Yamaha.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Honda Rebel
    උඹට v-type එන්ජින් තියන එකක් ඕන නම් Honda Magna එකක් ගන්න.......
    (මොකද Virago එකෙත් v type හින්දයි කිව්වේ.)
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    Honda Rebel
    උඹට v-type එන්ජින් තියන එකක් ඕන නම් Honda Magna එකක් ගන්න.......
    (මොකද Rebel එකෙත් v type හින්දයි කිව්වේ.)

    inline engine thiyena bike thiyenawada ban danne nathi nisa ahanne
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    inline engine thiyena bike thiyenawada ban danne nathi nisa ahanne

    මචන් සමවෙන්න ඕන ඔතන Rebel නෙවෙයි Virago v-type හින්ද තමයි honda Magna ගන්න කිව්වේ.දැනට inline විදියට පිළිගන්න බයික් වල තියන එන්ජින් අතර ඔය Rebel ඇවිල්ල inline twin.
    ඔය අනිත් Hornet, Jade ,CBR වගේ ඒවා inline 4 cylinder විදියට තමයි පිළිගන්නේ.
    නමුත් ඉතින් වාහන වල inline සහ මේක පටලව ගන්න එපා.....!
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    මචන් සමවෙන්න ඕන ඔතන Rebel නෙවෙයි Virago v-type හින්ද තමයි honda Magna ගන්න කිව්වේ.දැනට inline විදියට පිළිගන්න බයික් වල තියන එන්ජින් අතර ඔය Rebel ඇවිල්ල inline twin.
    ඔය අනිත් Hornet, Jade ,CBR වගේ ඒවා inline 4 cylinder විදියට තමයි පිළිගන්නේ.
    නමුත් ඉතින් වාහන වල inline සහ මේක පටලව ගන්න එපා.....!

    1kathamai math baluwe machan danuwath kirima sambandawa sathutui:)
    Pusa bike 1kak ganna wage hadanne pus paramparawama dagena yanna puluwan widiye
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    Honda Rebel
    උඹට v-type එන්ජින් තියන එකක් ඕන නම් Honda Magna එකක් ගන්න.......
    (මොකද Virago එකෙත් v type හින්දයි කිව්වේ.)
    kohomada bike eka? (magna):oo: