1. delmar

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවාද?

    ඇත්ත. මටත් ගොඩක් තේරුම් ගිය විදිහට ලංකාවේ ගොඩක්ම වෙන්නේ මිනිස්සු මානසිකව වැටෙන එක
  2. delmar

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවාද?

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද? කරන්න හෝ නොකරන්න හේතුත් කියාගෙන යන්න මට මේ වෙනකන් හම්බෙලා මේ ගැන නිකං කතා කරපු මිනිස්සු 50% 50% ඉන්නේ.
  3. delmar

    පෝයට බබාලා ලෑබීම

    adamane ban ehema ekak ahuwe
  4. delmar

    Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

    හැබැයි එකක් කියන්න ඕනේ බං ලොක්කා උඹට ප්‍රයිවට්ලි එවපු මෙසේජ් එකක ස්ක්‍රීන් ෂොට් ගහලා දාන එක හරි මදි නේද?
  5. delmar

    රෑ කියටද පටන් ගන්නෙ බැදපු අය

    සාමාන්‍යයෙන් මේ පැත්තෙනම් රෑ පටන් ගන්නේ 6.30ට වගේ ඊට පස්සේ කට්ටිය ලයිට් එහෙම දානවා
  6. delmar

    Your Internet Browser

    Brave wala pros and cons monawada kollane. podi review ekak denna
  7. delmar

    මන් නම් කියන්නෙ ඕනිවට වඩා දේශපාලුවන්ට පු* දෙන උන් මරන්න ඕනි

    ඔව් ඕකුන්ම තමා දුවන් ගිහිං ඡන්දෙ දීලා පොල්ලෙලිත් පාර්ලිිමේන්තු යවන්නේ තමන්ට පෞද්ගලික වාසි ගන්න විතරයි හැමෝම පොදු යහපත වෙනුවෙන් වැඩ කරන උන් ඇත්තෙම නැති ගානයි ------ Post added on 1621663691
  8. delmar

    මන් නම් කියන්නෙ ඕනිවට වඩා දේශපාලුවන්ට පු* දෙන උන් මරන්න ඕනි

    ඔව් බං අපි පිලිගන්න අකමැති වුනත් ඕකට හේතුව නූගත්කම වෙනමුකුත් නෙමෙයි
  9. delmar

    මන් නම් කියන්නෙ ඕනිවට වඩා දේශපාලුවන්ට පු* දෙන උන් මරන්න ඕනි

    අපිටනම් අවුලක් නැහැ බං. උගෙ පුස් පාස් ගමේ බයියන්ට විතරයි
  10. delmar

    මන් නම් කියන්නෙ ඕනිවට වඩා දේශපාලුවන්ට පු* දෙන උන් මරන්න ඕනි

    අපේ මිනිස්සුයි බං මෝඩ. මොකද උන් අත උස්සලා ඔතනට ගියේ නැහැනේ. අපේ මිනිස්සුන්ගේ උගත්කමේ ප්‍රශ්න. හොදම උදාහරණය පසුගිය ටිකේම අර මම කියපු ඩයල් එක උගේ ත්‍රීවීල එකේ යද්දි මාස්ක් දැම්මේ නෑ ඌ අතන වැඩ කියලා. හැබැයි ඇහුවාම කියනවා අපිට ඇමතිතුමා ලගට කිට්ටු වෙන්නවත් දෙන්නේ නෑ පුතා කියලා
  11. delmar

    මන් නම් කියන්නෙ ඕනිවට වඩා දේශපාලුවන්ට පු* දෙන උන් මරන්න ඕනි

    ලොකු ලොකු කකුල් විතරක් නෙමෙයි බං නිකං හාල් කෑලිත් හෙන ගැම්මෙන් ඉන්නවා. අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඇමති කෙනෙක්ගේ ගෙදර ඔෆිස් එකේ වැඩට කුලියට දාපු වාහනේක දවස් පඩියට ඩ්‍රයිවින් කරපු එකෙක්. උට උගේ නමවත් ලියන්න දන්නේ නෑ. මාලු විකුණන ඩයල් එකේ මාළු වල ගණන් වැඩි උනත් ඌ පටං ගන්නේ මම ඇමති ලග වැඩ කරන්නේ කියලා...
  12. delmar

    Your Internet Browser

    Firefox for no reason
  13. delmar

    How The Rich Avoid Paying Taxes

    Most of them are doing CSR projects such as renovating a church, building a new building in a school blah blah blah
  14. delmar

    Who let the dogs out?

    :lol: :lol: :lol: :lol:
  15. delmar

    CORONA CASE EKAK

    මම අහපු දෙයක් ඇත්ත නැත්ත දන්නේ නෑ තාම කොරෝනා වයිරස් එක ඇග ඇතුලේ ක්‍රියාකාරීව තියනවා බෝ උන දවසේ ඉදං දවස් 10ක් වගේ කාලයක්. ඒ කාලෙලු වෙන්න තියන හුට පට ටික වෙන්නේ. ඊට පස්සේ වයිරස් එක අක්‍රීය තත්ත්වයේ මාස 1ක් වගේ කාලයක් තියනවාලු. හැබැයි මුල් දවස් දහයෙන් පස්සේ බෝ වෙන්නේ නැහැලු. හැබැයි පී සී ආර් වලට...
  16. delmar

    චීනයේ මනමාලියන් සොයා ගැනීමට නොහැකි පිරිමින් මිලියන 30ක්

    දැන් මෙහෙ ඇවිල්ලා මෙහෙ ඉන්න උන් ටිකටත් හමුන්නවලා යයිද දන්නේ නෑ මෙහෙ උන්ටත් පිටරට නම් සුමාත්‍රා වල එකෙක් හරි කමක් නෑ
  17. delmar

    මට ජීවිතේ පලවෙනි පාරට මංගල සමරවීර ගැන කැමත්තක් ආවා...

    ඒක මිසක්. මම හිතුවා වෙන එකක් කියලා :rofl:
  18. delmar

    වෙසක් කූඩුවට කැටයම්

    Thanks for sharing bro

    No contents