1. delmar

    ඩලස්ගාලා ලයිට් ගිහින් තියන අය කවුද

    ගස් ගොඩක් කඩන් වැටිලා කියලා නිවුස් වල දාලා තිබ්බා
  2. delmar

    මාළු කාලත් හමාරයි!

    Ara issara hamuduru kenek kiwwa ban rate nayakayage musala kamatalu ehema wenne. mama nam hariyatama kiyanna danne na
  3. delmar

    Tv Series Helpp

    Samahara unta set wenne na. matanam set. Revolution
  4. delmar

    Mokakda mey mango jathiya

    rata amba
  5. delmar

    Online payment system

    Payhere.lk try karapan machan
  6. delmar

    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

    ලංකාවේ බහුතරය ඉවසීමක් නැති ආත්මාර්ථකාමී උන්. ටිකක් හිතලා බලපං. පාරේ වෙන අනතුරු, කොරෝනා, මිනී මැරීම් වගේ ගොඩක් දෙවල් වලට මුල මම කියපු දේවල් දෙක
  7. delmar

    උබලට එළකිරි profile කීයක් තියෙනවද?

    dekai putha. Mekai issara ban karama ena ekai
  8. delmar

    උබලා Cream Cracker කන්නෙ කොහොමද?

    එක එක විදිහට කනවා බං මල්ටිපල් ඔප්ෂන්ස් දාපං
  9. delmar

    Elakiri 2.0 අපි එකතු වෙලා හදමු.

    Ube layout eka lassanai. eth mehema scene ekak thiyanawa. Elakiri eka duwanne forum system ekaka. eka apita ona ona widiyata wenas karanna ba.. anika meka users la 500,000 kata wadiyen inna posts million ganak thiyana forum ekak. meke dewal change karana eka pena tharam lesi wena ekak na
  10. delmar

    Eset internet security ekak ona

    දැනට ට්‍රයල් එකක් දාලා බාක්ලෙයිස් උන් ඇරියාම සල්ලි දීලා ගනින්
  11. delmar

    Ad Blocker ---

    Subscribed
  12. delmar

    Questions Digital Signature

    Mona wage document ekakatada machan. PDF readers walanam thiyanawa Digital signature add karanna
  13. delmar

    අහක යන නයිට් ඩේටා වලින් වැඩක් කරමුද

    na ban. kolla inne Mega eke data center eka laga. minihage account eka thiyana server ekata pen ekak gahala gannai plan eka
  14. delmar

    ගූ එම්පී MyDiolog -

    mama hithana widiyata lankawe inna Chinese un godak Dialog use karanawa. E hinda wenna athi
  15. delmar

    මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

    මචං උඹ ඉල්ලන උදව්ව නෙමෙයි. වෙන උපදෙසක් දෙන්න යන්නේ. ගොඩක් කොන්තරාත් වැඩ කරන කට්ටිය කියන දෙයක් තමා බොරු නොකියා මේ ජොබ් එක කරන්න බෑ කියලා. ඒ කියන්නේ අද එනවා කියලා වෙන වැඩකට යන එක වගේ. කොන්තරාත් කරන කෙනා කරන්නේ වැඩ දෙක තුනක් බැලන්ස් කරන එකනේ. බැහැයි මෙහෙම දෙයක් තියනවා. උඹට උනා වගේ ප්‍රශ්ණ මග ඇර...

    No contents