1. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔයත් උත්සහ කරන්නකො මල්ලි*. :)මගෙ උත්තරෙ වැරදිනෙ.:( ඔයාට නම් පුලුවන් වේවි.:yes::) නන්ගි=සහොදරිය නම් මල්ලි= සහෝදරයා.
  2. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙමද.:(:( ඉතින් මල්ලි ඔයා උත්තරෙ ගත්ත හැටි කියන්නකො.
  3. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    හොදයි හොදයි.ඒ ක්‍රමෙ හොදයි.:)එත් මේක A/L දැනුමෙන් හදන්න බැරිද එතකොට?:confused:
  4. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :)එහෙනම් හොදයි.:) මම මේ දෙවනි පාරට කියන්නෙ අයියෙ.මම ඔයාගෙ වයසෙ.
  5. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම කරපු ක්‍රමෙ වැරදි ඇයි කියල තෙරෙන් නෑ.:(මම හිතුවෙ ඒක හරි කියලයි මල්ලි.මෙක කොහොමද හදන්නෙ නැත්තම්?
  6. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked::shocked:වචනයේ පරිසමාප්ත වු අර්තයෙන්ම කිව්වොත් මට නම් මෙ ලියල තියන එවා තේරෙන් නෑ.:( මම C විතරයි කරල තියෙන්නෙ.ඒකත් බේසික් විතරයි. ඔය හැදුවෙ මෙහෙමද?
  7. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    සන්ක්යා ගනන නෙමෙනෙ.සන්ක්යා වල එකතුව නේද.ම්ම්.ගොඩ කාලෙකින් මොලේ වෙහෙසුවෙ.(වෙහෙසන්න කියල එහෙමට එකකුත් නෑ ඉතින:yes:්).මට ආවෙ 665.:(ඒක වැරදි බව පේනවා මෙ උත්තර 5 දැක්කම.:(
  8. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මට එත් එන්නෙ නෑ වගෙ අනිත් අයගේ උත්තරේ.:( :shocked::shocked:ආනේ.මමද?මාත් දැනුයි දක්කෙ.:shocked:මට ලජ්ජයි වගේ.;)මම හිතුවෙ නෑ මම එච්චර පොස්ට් දායි කියලා.වැඩිපුරම දම්මේ මේ සයන්ස් බුක් එකේ තමා.:yes::)
  9. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    mata enne 175.sankyanka 5kin,4kin 3kin 2kin ha 1kin yuthu sanka witharak salakuwama.:( eka waradhi neda?
  10. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    sankyanka kiiyakin yuthu sankyada? mata uththare enne nane malli.:(
  11. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    sankyanka 5ma pawichchi kala yuthumayi neda?
  12. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked:ආ එයාද.මාත් එයාව නම් දකල තියනවා.:yes::shocked:සමහර දාට රැ 12ට සුදු පාට සාරියක් ඇදන් කනත්තවල් ගාවත් ඉන්නවා.ඔයා දැකල තියෙද?:P:P
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    1/0 නම් අනන්තය නෙමෙ කියලා දන්නවා. සින්හල අනන්තය ගැන නම් දන්නෙ නෑ. :eek::shocked::shocked::shocked::shocked:
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඉහල බවනම් පෙනෙ.;) කෙසේ උවද කුඩා කල ඉගන ගත් කවියක් මතක් වෙ.:) මම කුඩා කල ආසම කවියකි.:) මම කිව්වොත් මි කියන්න. අපි කිව්වොත් මු කියන්න. තෝ තෙපි නුබ හී කියන්න. තොපි නුබල හූ කියන්න.:lol: හරිද මන්ද.:confused::lol: හොට් හොට් නම් හොදය.:yes:මේ සීතලට මගේ ඇගිලි හිරිවැටි ඇත.:lol: මට දැන් යන්නට සිදු...
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මොවුන් මා චැට් කිරිමට පොලබවාගත්තා මල්ලි.:yes:;) මා කොතරම් අහින්සක ලෙස ගනන් දමමින් සිටියෙමිද.:lol::yes: මොවුන් මට විජ්ජ කුමරිය කියා මා කතාවට ඈද ගත්තෝය.:yes:
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :eek: ඔබ වැනි කම්මලියෙක් කම්පියුට ඉන්ජිනිය කෙනෙක් වූ විට රටට යන කලදසාව කුමක්ද?:shocked::lol:;)
  17. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    තරහ නැත්නම් කමක් නැත. මා ඔබට කියන ලද කිසිවකට රිප්ලයි නොකල නිසවෙන් මම එසෙ සිතුවෙමි.:) මෙය සින්හල පොතකට පෙරලි ඇති සෙයක් නොදැනෙන්නේද මලයන්ඩිය?:shocked:
  18. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked::shocked:සින්හල වැරදි. මෙහි උක්තය කොහාට උනාද?:eek::lol:
  19. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked: යුක්ලිඩ්ගෙ ඇස්?:eek:එයගේ ගනන් හරිම අමාරුයිලු නේද.
  20. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔබගේ ලෙඩේ දැන් කාලේ බෝයිස්ලා අතර කොමන් ඩිසීස් එකක්ය.ලෑලි තම්බා වතුර බිමෙන් ප්‍රත්යක්ශවම සුව කර ගත හැක.:yes::P

    No contents