හොද වැදගත් තොරතුරු ටිකක්.:yes:
පුස්සදෙව කිව්වම මතක් උනේ.දුටුගැමුනු රජතුමා එලාර රජතුමා එක්ක කල සටනෙදි විජිතපුර අල්ලගත්ත හැටි නම් නියමයි.
මාටින් වික්‍රමසින්හ ශූරින්ගෙ "රෝහිනි" පොතේ ඒක ලස්සනට විස්තර කරල තියනවා.යෝදයො ගැනත් තියනවා.
එලාර රජතුමා නරක රජ කෙනෙක් නෙමේ.එයා නෙමේ එහේ හිටපු සින්හල මිනිස්සුන්ට...