1. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම දැන් යන්න ඕනි.gud nyt හැමෝටම.
  2. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    කව්දෝ කිව්ව සින්හලක්ලු.මම හොයගත් එකක් නෙමේ ලු.:Pමම දැන් යනවලු.gud nytලු.:rofl:
  3. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙනම් කමක් නෑලු.මම පස්සෙ උත්තරෙ දාන්නම්ලු.නිකන් හිතලා වත් උත්තරෙ කියන්න බැරිලුද?:rofl: අර නාගයා කියපු ජාතියෙන් උනත් කමක් නෑලු.:P
  4. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අවශ්‍ය කියන එකේ යන්සය කෝ:rofl:
  5. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    mama oyage wayase.:P thermo kiwwe eka bawa theruna.eth mama hithuwe A/L walta wada advance themo ekak kiyalai.:rofl: api thaapa gathika prasthara andinna PV^n=k kiyana eka use kala.habai ape sir kiwwa eka A/L walta na kiyala. api issara pv=mrt tikakne use kale.ara jala washpa ganan walta...
  6. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔය කොහොමද දන්නෙ.ගාන දැම්ම කෙනාලු කියන්නෙ.:Pමෙව එහෙම ලේසි පහසු ත්‍රිකොන නෙමෙ.ඕන දෙයක් පුලුවන් උනාට මෙව්වා බෑලු.:rofl:
  7. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මගේ ගානට කුඩම්මාගෙ සැලකිලි.
  8. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :P මට නම් මෙකෙ යන්සයක් පේන්නෙ නෑනෙ මල්ලි.:rofl:
  9. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :oo: ඕනම දෙයක් පුලුවන් ඇති.ඒත් මේ කියන ත්‍රිකෝන හදන්න බැරිලු.:P
  10. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ආ.සින්හල සර් ආවද.මල්ලි කොහොමද යන්සය ටයිප් කරන්නෙ?
  11. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    e PV^n=k kiyana eka A/L waltath thibuna wage mathakaine.thaapa gathi widyawedi.eka nemeda oya?
  12. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙම එකකුත් ඕනි වෙනවද.:P:rofl: A/Lවල්ට කරපු සන්කරන සන්යෝජන වලින් හදන්න පුලුවනිනෙ.
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඇත්තට.:Pමම දැනන් හිටියෙ නෑනෙ සල්ලි වලින් ත්‍රිකොනත් හදන්න පුලුවනි කියලා.ඔයත් හදලා තියේද? නැත්තම් යන්සය ටයිප් කරන හැටි කියන්නකො.:oo::P
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    "ත්‍රිකෝන සෑදිය හැකි ආකාර ගනන කීයද?" කියමුකො.
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අනේ මට නම් දාන්න ගනන් මතක් වෙන්නෙ නෑනෙ දැන්. ඒ දවස් වල ඇප්ලයිඩ් වල එහෙම හොද ගනන් හදුවා.දැන් මතක නෑ. ඔන්න මම ගානක් දාන්නම්.ඒක මතක විදියට තමා දාන්නෙ.හදන්නකො බලන්න. ලක්ශ 15ක් ඇත.ඉන් 6ක් ඒක රේඛිය වේ.මෙම ලක්ශ යොදාගෙන සෑදිය හකි ත්‍රිකොන ගනන කීයද?
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

  17. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :confused::P
  18. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඒක සුලු දෙයක්නෙ.ඒක හොදයිද මන්ද මල්ලි.එහෙම නේද දාන්න ඕනි? එක තමා මල්ලි.හොදයි නෙන්නම්.තව දෙන්නයි අඩු.චැට් මල්ලි ඇවිල්ලත් නෑ පහුගිය ටිකේම.
  19. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මෙන්න මල්ලිත් ඇවිත්.හලෝ
  20. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව්.ඒත් මෙ ත්‍රෙඩ් එකේ වෙනද ඉන්න කට්ටිය අඩු වෙලා තිබුනා. හොදයි හොදයි.ඉදල හිටලා හරි ගම හරහාත් දුවන්න ඕනි.:P

    No contents