නෑ ඒක ගැන නම් කියෙව්වෙ නෑ.නිදානෙ ගැන අහුවම මට ඒ පොස්ට් එක ගැන තිබුනු විස්වසෙ නැති උනා.මම නම් ඔය නිදන් ගැන විස්වාස කරන් නෑ.ඔහොම එකක් තිබුනත් අපෙ රටේ ඉන්න හොරු ටික දැනටමත් ඕක හරලා ඇති.බුදු පිලිම වල ඇස්,හිස් හාරන එකේ ඕක උන්ට මහ වැඩක්ද.:(
පස්සෙ අනිකත් කියවන්නම්.