කෙල්ලො හරි අමුතුයි, විවිධයි, විෂමයි., නානාප්‍රකාරයි. මායම් හැටහතරකින් ද ලතාවන් එකසියවිසි අටකින්ද, කෝලං දෙසිය හතලිස් අටකින්ද(හෝ ඊට වැඩිප්‍රමාණයකින්ද), මෝඩකම් කෙලකෝටියකින් ද යහමින් පෝෂණය වී සුසැදි මේ ලලනාව හැඳි මිටෙහි වූ මොළයකින් සහජ දස්කම් පාන්නීය. මම ඉතින් මේ කෙල්ලො ගැන විවිධාකාරයෙන් මීට කලිනුත්...